poddk explain krnna plwnda?ඕක සාපයක්
දන්න නිසා කියන්නෙ.. මගෙ යාලුවෙක් කරනවා
kandy eken karanna baluwe broNawala Campus ekata set wela, real campus ekak wage batch hadagena, kuppi dagena, hostal set karan karana set ekakata ahu unoth, normal university ekak wagema 4-5 years walin karanna puluwan. nathnam 7k wath yanawa.
patan gaddima dena red book eke assignment, exam date okkoma thiyenawa, lankawe one thanakin karanna puluwan, serious karanawa nam nawala campus ekatama set wena eka hodai, rag eke idala normal campus ekaka okkoma dewal eketh thiyenawa. I didnt continue but couple of my batch mates did exactly that and they got out at the same time as me with a degree.
reason eka dannawada bro?Hapo second shy gypu un thaama out na ape nan. Gu haliyak..dn awrudu keeyak d
kandy eka aul da bro?මොකක්වුනත් ඉගෙනගන්න එනව නම් ... නාවලට සෙට් වෙන්න
Kandy nam karala wadak nathi wewi. 7k wage yawi years iwara weddi. puluwan tharam nawalata set wenna balanna. free time thiye nisa part time ekak unath karanna puluwan neh.poddk explain krnna plwnda?
kandy eken karanna baluwe bro
------ Post added on Mar 7, 2024 at 8:31 PM
reason eka dannawada bro?
------ Post added on Mar 7, 2024 at 8:31 PM
kandy eka aul da bro?
------ Post added on Mar 7, 2024 at 8:32 PM
Kal yanawa hariyata nokarana ungeගොඩක් උන් කියනවා Open එකේ කල් යනවා කල් යනවා කියලා.මොකක්ද බන් මේකේ ඇත්ත කතාව?
මේකෙන් degree එකක් නියමිත කාලෙකින් ගන්නම බැරිද?
computer science karanna baluwe.kal yanawa kiwwe reapeat set wenwa kiyana ekada?උබ කරන්න බලාපොරොත්තුවෙන ෆ්‍රීල්ඩ් එක අනුව යන කාලය වෙනස් වෙනවා. කියන කාලේටනම් ඉවර කරන්න බැහැ සක්කරයාගේ පුතාට වත්. ස්ට්‍රයික් කියයි අරවා කියයි. ඉංජීනේරු නම් කට්ටේ උපරිම. කට්ටියක් සෙට් කරගන්න ඕනේ එකදිගට කරන් යන්න. සබ්ජෙක්ට් එකක් ඩවුන් උනොත් අවුරුද්දක් බලන් ඉන්න ඕනේ ආයේ කරන්න. අනික සමහර සබ්ජෙක්ට් නැතුව ඉස්සරහ එව්වා කරන්න බැහැ. පහසුකම් අඩුයි. ලැබූ නම් ලොකු අවුලක් නැහැ. සමහර ලෙක්චර්ස්ලා ලමයි ගැන හිතෙන්නේම නැහැ. සමහරු නම් හොඳයි. හැබයි අයිස් පප්පලා. අවුරුද්දේ න් අවුරුද්ද ගානක් වැඩි වෙනවා හිටු කියලා දැන්.
BCS නම් දන්න තරමට ටිකක් හොඳයි. රිපීට් එහෙමත් එක කේස් එකක්. අනික ස්ට්‍රයික් කරපුවාම ඇදෙනව. ඒ ටයිම් එක අඩු කරන්න බලන්නේ නැහැcomputer science karanna baluwe.kal yanawa kiwwe reapeat set wenwa kiyana ekada?
පිලිවෙලට වැඩක් කරගන්න බැරි උන් කියන කතා බන්ඕක සාපයක්
දන්න නිසා කියන්නෙ.. මගෙ යාලුවෙක් කරනවා
Maha loku job walata yanna ba itin okata gihin.godak teaching,government job ekakata wage tama yanna puluwn.කල් යනව මගේ වයිෆ්ට අවුරුදු 6ක් ගියා උපාදිය ගන්න.පොල්ගොල්ලෙ කරේ corona, strick සෙට් උන එකෙන් ඕක උනේ. අර පොකුරට ජොබ් දුන්නෙ ඒව මිස් උනා ඒකෙන් දැන් ගෙදරට වෙලා ඉන්නව. මම බඳින්න කලින් එයත් එක්ක නාවල ඕපන් එකට යනව වයිෆ් ඇතුලට ගිහින් එනකල් ඉස්සරහ රෙසිප්ශන් එක ගාව ඉඳගෙන ඉන්නව. පොඩි කෙල්ලො ඇවිල්ල අහන්නෙ අවුරුදු 3න් උපාදිය ගන්න පුලුවන් නේද කියල. උන්නම් ඔවු කියනව පුකෙන් හිනා ඉතින්. දැන් වයිෆ් හෙන අවුලෙන් ඉන්නෙ ජොබ් එකක් නැති නිසා. අවුරුදු ගානක් කරල නැවැත්තුව MSC කරෙත් නෑ වැඩක් නෑ කියල. රිපීට් වෙලා නෙවෙයි අවුදු 6ක් ගියෙ. වැඩි විස්තරයක් තියෙනවනම් අහපන් මම අහල කියන්නම්. මම වැඩිය ඉගෙනගන්න සීන් එකේ නෑ ඒ නිසා එයා කියනව ඇහිච්චගෙන් තමයි කීවේ.