Open University යන/ගියපු/දන්න අය වරෙන්කො

Outlook

Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    ගොඩක් උන් කියනවා Open එකේ කල් යනවා කල් යනවා කියලා.මොකක්ද බන් මේකේ ඇත්ත කතාව?
    මේකෙන් degree එකක් නියමිත කාලෙකින් ගන්නම බැරිද?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඒක ඉතින් ඩිග්‍රිය කරන එකාගේ අතේ තියෙන්නේ.. හොදට ඕනකමින් කැපවීමෙන් කරොත් ඒ කියන කාලෙටම ගන්න පුලුවන්.
     
    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    කරන්න ඉස්සර නම් කල් ගියාලු දැන් නම් වෙලාවට ගන්න පුලුවන් වෙයි ඔයත් වැඩ්ඩෙක් නම්
     
    • Like
    Reactions: Outlook

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,881
    12,908
    113
    Nawala Campus ekata set wela, real campus ekak wage batch hadagena, kuppi dagena, hostal set karan karana set ekakata ahu unoth, normal university ekak wagema 4-5 years walin karanna puluwan. nathnam 7k wath yanawa.

    patan gaddima dena red book eke assignment, exam date okkoma thiyenawa, lankawe one thanakin karanna puluwan, serious karanawa nam nawala campus ekatama set wena eka hodai, rag eke idala normal campus ekaka okkoma dewal eketh thiyenawa. I didnt continue but couple of my batch mates did exactly that and they got out at the same time as me with a degree.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    කැපවීමෙන් වැඩ කරගත්තොත් ගොඩ... හොඳ rank එකක් දාගත්තොත් මුදල් අපහසුතා තියෙන අයට මහපොලෙන් ගාස්තු වලින් කොටසක් හිලව්කරගන්නත් පුළුවන්... හැබැයි පලමු අවුරුද්දෙ නෙමෙයි දෙවැනි අවුරුද්දෙ .... පලමු අවුරුද්දෙ විෂයයන්ට ඉහලම ලකුණු ගත්තොත් ....

    තව එක එක නම් වලින් bursary ත් තියෙනව ... ඉගෙනගන්න ඕන කම තියෙන කෙනෙකුට ඉගෙනගන්න පුළුවන් ... සෑහෙන්න අඩු වියදමකින් .....

    වල බහින්න ඕන අයට නොසෑහෙන්න සල්ලි ගෙවල වල බහින්න ත් පුළුවන් ....

    ගොඩ යනවද වල බහිනවද තීරණය ඔබේ අතේ .....

    මොකක්වුනත් ඉගෙනගන්න එනව නම් ... නාවලට සෙට් වෙන්න
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    ඕක සාපයක්
    දන්න නිසා කියන්නෙ.. මගෙ යාලුවෙක් කරනවා
    poddk explain krnna plwnda?

    Nawala Campus ekata set wela, real campus ekak wage batch hadagena, kuppi dagena, hostal set karan karana set ekakata ahu unoth, normal university ekak wagema 4-5 years walin karanna puluwan. nathnam 7k wath yanawa.

    patan gaddima dena red book eke assignment, exam date okkoma thiyenawa, lankawe one thanakin karanna puluwan, serious karanawa nam nawala campus ekatama set wena eka hodai, rag eke idala normal campus ekaka okkoma dewal eketh thiyenawa. I didnt continue but couple of my batch mates did exactly that and they got out at the same time as me with a degree.
    kandy eken karanna baluwe bro
    ------ Post added on Mar 7, 2024 at 8:31 PM

    Hapo second shy gypu un thaama out na ape nan. Gu haliyak..dn awrudu keeyak d
    reason eka dannawada bro?
    ------ Post added on Mar 7, 2024 at 8:31 PM

    මොකක්වුනත් ඉගෙනගන්න එනව නම් ... නාවලට සෙට් වෙන්න
    kandy eka aul da bro?
    ------ Post added on Mar 7, 2024 at 8:32 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    උබ කරන්න බලාපොරොත්තුවෙන ෆ්‍රීල්ඩ් එක අනුව යන කාලය වෙනස් වෙනවා. කියන කාලේටනම් ඉවර කරන්න බැහැ සක්කරයාගේ පුතාට වත්. ස්ට්‍රයික් කියයි අරවා කියයි. ඉංජීනේරු නම් කට්ටේ උපරිම. කට්ටියක් සෙට් කරගන්න ඕනේ එකදිගට කරන් යන්න. සබ්ජෙක්ට් එකක් ඩවුන් උනොත් අවුරුද්දක් බලන් ඉන්න ඕනේ ආයේ කරන්න. අනික සමහර සබ්ජෙක්ට් නැතුව ඉස්සරහ එව්වා කරන්න බැහැ. පහසුකම් අඩුයි. ලැබූ නම් ලොකු අවුලක් නැහැ. සමහර ලෙක්චර්ස්ලා ලමයි ගැන හිතෙන්නේම නැහැ. සමහරු නම් හොඳයි. හැබයි අයිස් පප්පලා. අවුරුද්දේ න් අවුරුද්ද ගානක් වැඩි වෙනවා හිටු කියලා දැන්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,881
    12,908
    113
    poddk explain krnna plwnda?

    kandy eken karanna baluwe bro
    ------ Post added on Mar 7, 2024 at 8:31 PM

    reason eka dannawada bro?
    ------ Post added on Mar 7, 2024 at 8:31 PM

    kandy eka aul da bro?
    ------ Post added on Mar 7, 2024 at 8:32 PM
    Kandy nam karala wadak nathi wewi. 7k wage yawi years iwara weddi. puluwan tharam nawalata set wenna balanna. free time thiye nisa part time ekak unath karanna puluwan neh.
     
    • Like
    Reactions: Outlook

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    ගොඩක් උන් කියනවා Open එකේ කල් යනවා කල් යනවා කියලා.මොකක්ද බන් මේකේ ඇත්ත කතාව?
    මේකෙන් degree එකක් නියමිත කාලෙකින් ගන්නම බැරිද?
    Kal yanawa hariyata nokarana unge
     
    • Like
    Reactions: Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    උබ කරන්න බලාපොරොත්තුවෙන ෆ්‍රීල්ඩ් එක අනුව යන කාලය වෙනස් වෙනවා. කියන කාලේටනම් ඉවර කරන්න බැහැ සක්කරයාගේ පුතාට වත්. ස්ට්‍රයික් කියයි අරවා කියයි. ඉංජීනේරු නම් කට්ටේ උපරිම. කට්ටියක් සෙට් කරගන්න ඕනේ එකදිගට කරන් යන්න. සබ්ජෙක්ට් එකක් ඩවුන් උනොත් අවුරුද්දක් බලන් ඉන්න ඕනේ ආයේ කරන්න. අනික සමහර සබ්ජෙක්ට් නැතුව ඉස්සරහ එව්වා කරන්න බැහැ. පහසුකම් අඩුයි. ලැබූ නම් ලොකු අවුලක් නැහැ. සමහර ලෙක්චර්ස්ලා ලමයි ගැන හිතෙන්නේම නැහැ. සමහරු නම් හොඳයි. හැබයි අයිස් පප්පලා. අවුරුද්දේ න් අවුරුද්ද ගානක් වැඩි වෙනවා හිටු කියලා දැන්.
    computer science karanna baluwe.kal yanawa kiwwe reapeat set wenwa kiyana ekada?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    computer science karanna baluwe.kal yanawa kiwwe reapeat set wenwa kiyana ekada?
    BCS නම් දන්න තරමට ටිකක් හොඳයි. රිපීට් එහෙමත් එක කේස් එකක්. අනික ස්ට්‍රයික් කරපුවාම ඇදෙනව. ඒ ටයිම් එක අඩු කරන්න බලන්නේ නැහැ
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    UGC approved, රජයේ උපාධියක් ලැබෙන්නෙ. සීන් එකට බැහැලා කරනවා නම් නියමිත කාලෙන්, බර්සරි එක්ක ඉවර කරගන්න පුලුවන්. ගෙවන්න තියෙන්නෙත් කොටස් විදියට. ඉන්ජිනියරින් කරනවා නම් දැන් B.Sc Engineering උපාධියම දෙනවා. IESL අනන් මනන් එලිජිබල්.

    කල් යන එක නම් තමන් අතේ තමයි. ඕක හදලා තියෙන්නෙම ජොබ් එකක් කරන කෙනෙක්ටත් ඉගෙන ගන්න නෙ. ලෙක්චර්ස් එහෙම අඩුයි. කොහොමත් දෙයක් කරද්දි කැපකිරීමක් තියනවනෙ. තමන් මහන්සි වෙලා වැඩ ටික කරගන්න ඕන.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කල් යනව මගේ වයිෆ්ට අවුරුදු 6ක් ගියා උපාදිය ගන්න.පොල්ගොල්ලෙ කරේ corona, strick සෙට් උන එකෙන් ඕක උනේ. අර පොකුරට ජොබ් දුන්නෙ ඒව මිස් උනා ඒකෙන් දැන් ගෙදරට වෙලා ඉන්නව. මම බඳින්න කලින් එයත් එක්ක නාවල ඕපන් එකට යනව වයිෆ් ඇතුලට ගිහින් එනකල් ඉස්සරහ රෙසිප්ශන් එක ගාව ඉඳගෙන ඉන්නව. පොඩි කෙල්ලො ඇවිල්ල අහන්නෙ අවුරුදු 3න් උපාදිය ගන්න පුලුවන් නේද කියල. උන්නම් ඔවු කියනව පුකෙන් හිනා ඉතින්. දැන් වයිෆ් හෙන අවුලෙන් ඉන්නෙ ජොබ් එකක් නැති නිසා. අවුරුදු ගානක් කරල නැවැත්තුව MSC කරෙත් නෑ වැඩක් නෑ කියල. රිපීට් වෙලා නෙවෙයි අවුදු 6ක් ගියෙ. වැඩි විස්තරයක් තියෙනවනම් අහපන් මම අහල කියන්නම්. මම වැඩිය ඉගෙනගන්න සීන් එකේ නෑ ඒ නිසා එයා කියනව ඇහිච්චගෙන් තමයි කීවේ.
     
    Attachments

    • WhatsApp Image 2024-03-08 at 10.51.50_37b8dac0.jpg
      WhatsApp Image 2024-03-08 at 10.51.50_37b8dac0.jpg
      176.4 KB · Views: 73

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඕක සාපයක්
    දන්න නිසා කියන්නෙ.. මගෙ යාලුවෙක් කරනවා
    පිලිවෙලට වැඩක් කරගන්න බැරි උන් කියන කතා බන්
     
    • Like
    Reactions: Outlook

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කල් යනව මගේ වයිෆ්ට අවුරුදු 6ක් ගියා උපාදිය ගන්න.පොල්ගොල්ලෙ කරේ corona, strick සෙට් උන එකෙන් ඕක උනේ. අර පොකුරට ජොබ් දුන්නෙ ඒව මිස් උනා ඒකෙන් දැන් ගෙදරට වෙලා ඉන්නව. මම බඳින්න කලින් එයත් එක්ක නාවල ඕපන් එකට යනව වයිෆ් ඇතුලට ගිහින් එනකල් ඉස්සරහ රෙසිප්ශන් එක ගාව ඉඳගෙන ඉන්නව. පොඩි කෙල්ලො ඇවිල්ල අහන්නෙ අවුරුදු 3න් උපාදිය ගන්න පුලුවන් නේද කියල. උන්නම් ඔවු කියනව පුකෙන් හිනා ඉතින්. දැන් වයිෆ් හෙන අවුලෙන් ඉන්නෙ ජොබ් එකක් නැති නිසා. අවුරුදු ගානක් කරල නැවැත්තුව MSC කරෙත් නෑ වැඩක් නෑ කියල. රිපීට් වෙලා නෙවෙයි අවුදු 6ක් ගියෙ. වැඩි විස්තරයක් තියෙනවනම් අහපන් මම අහල කියන්නම්. මම වැඩිය ඉගෙනගන්න සීන් එකේ නෑ ඒ නිසා එයා කියනව ඇහිච්චගෙන් තමයි කීවේ.
    Maha loku job walata yanna ba itin okata gihin.godak teaching,government job ekakata wage tama yanna puluwn.