Open University යන/ගියපු/දන්න අය වරෙන්කො

tin tin

Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    ගොඩක් උන් කියනවා Open එකේ කල් යනවා කල් යනවා කියලා.මොකක්ද බන් මේකේ ඇත්ත කතාව?
    මේකෙන් degree එකක් නියමිත කාලෙකින් ගන්නම බැරිද?
    එහෙම එකක් නෑ. ඕක බැරි එවුන් නිදහසට හදාගත්තු කථාවක් බං.

    අපි ලංකාවෙම කැම්පස් වහපු 8% ස්ට්‍රයික් එකටත් අහුවෙලා, අනධ්‍යන ස්ටය්‍රික් එකටත් අහුවෙලා, ඊට පස්සේ Law එකේ Department Head ට ලමයෙක් Attack කරලා ඒකට කැම්පස් එක වහලා තිබුන වෙලාවත් අහුවෙලා ඒත් අවුරුදු 4 1/2 ක් වගේ යද්දී් LLB එක (2010-2014) ඉවර කලා. මොන ප්‍රශ්ණ තිබුනත් වෙලාවට exam තියනවා. එකම අවුල වෙන්නේ Exam එකක් එන වෙලාවට වැඩ වර්ජනයක් ආවොත් තමයි. එහෙම නැත්නම් අවුලක් නෑ. ගොඩක් දුරට self learning මත depend වෙන නිසා තමන් උනන්දු නම් වැඩේ කරගන්න එක අමාරු නෑ.
     
    • Love
    Reactions: Boole and Outlook

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    Maha loku job walata yanna ba itin okata gihin.godak teaching,government job ekakata wage tama yanna puluwn.
    ඒක නම් ඉතින් තමන්ගෙ හැකියාවයි, කරන ඩිග්‍රියයි අනුව තමයි.
     
    • Like
    Reactions: Outlook

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    ඩිග්‍රිය හදලා තියෙන්නේ අවුරුදු 4න් ඉවර කරන්න උනාට අවුරුද් 10ක් උනත් කරන්න පුළුවන්. මේක හ්දලා තියෙන්නෙ ජොබ් කරන උන්ට. ෆුල් ටයිම් කරනවා නම් අවුරුදු 4 ඩිග්‍රිය අවුරුදු 4-5න් කරන්න පුලුවන්. ඇකඩමික් ඉයර් එක ඒවිදියටම යනවා. අවුරුද්දකට සබ්ජෙක්ට් 20ක් තියනව නම් ඒ අවුරුද්දේ සබ්ජෙක්ට්වලින් කැමති ප්‍රමානයක් අරගෙන කරන්න පුලුවන්. සරලව කියනව නම් පළවෙනි අවුරුද්ද අවුරුදු කීපයකට කඩාගෙන ඉවර කර ගන්න පුළ්වුඅන්. සමහරු සබ්ජෙක්ට් 10 ගානේ කරනවා. රජයේ කැම්පස් එකක් වගේම විභාග ටෙස්ට් අනම් මනම් හැමදේම තියනවා. නාවල එක නම් හොදයි. අනිත් ඒවා ගැන නම් දන්නෙ නෑ

    කල් යනව මගේ වයිෆ්ට අවුරුදු 6ක් ගියා උපාදිය ගන්න.පොල්ගොල්ලෙ කරේ corona, strick සෙට් උන එකෙන් ඕක උනේ. අර පොකුරට ජොබ් දුන්නෙ ඒව මිස් උනා ඒකෙන් දැන් ගෙදරට වෙලා ඉන්නව. මම බඳින්න කලින් එයත් එක්ක නාවල ඕපන් එකට යනව වයිෆ් ඇතුලට ගිහින් එනකල් ඉස්සරහ රෙසිප්ශන් එක ගාව ඉඳගෙන ඉන්නව. පොඩි කෙල්ලො ඇවිල්ල අහන්නෙ අවුරුදු 3න් උපාදිය ගන්න පුලුවන් නේද කියල. උන්නම් ඔවු කියනව පුකෙන් හිනා ඉතින්. දැන් වයිෆ් හෙන අවුලෙන් ඉන්නෙ ජොබ් එකක් නැති නිසා. අවුරුදු ගානක් කරල නැවැත්තුව MSC කරෙත් නෑ වැඩක් නෑ කියල. රිපීට් වෙලා නෙවෙයි අවුදු 6ක් ගියෙ. වැඩි විස්තරයක් තියෙනවනම් අහපන් මම අහල කියන්නම්. මම වැඩිය ඉගෙනගන්න සීන් එකේ නෑ ඒ නිසා එයා කියනව ඇහිච්චගෙන් තමයි කීවේ.
    ටීචින් දැම්මේ නැද්ද බන්?
    ------ Post added on Mar 8, 2024 at 7:22 PM
     
    • Like
    Reactions: Outlook

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ටීචින් දැම්මේ නැද්ද බන්?
    ------ Post added on Mar 8, 2024 at 7:22 PM
    උපාදිය හම්බෙලා තිබුනෙ නෑ ජොබ් දෙන කාලේ එක පරක්කු උනානේ කොරෝනා හන්දා. අඩුගානේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකවත් තිබුනෙ නෑ. ඩිප්ලෝමා සහතිකේ හම්බුනෙත් පහුවෙලා.
     
    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    ගොඩක් උන් කියනවා Open එකේ කල් යනවා කල් යනවා කියලා.මොකක්ද බන් මේකේ ඇත්ත කතාව?
    මේකෙන් degree එකක් නියමිත කාලෙකින් ගන්නම බැරිද?
    මං මේ අවුරුද්දෙන් ඉවරයි.....accedemic year 4න් හෝ 5න් (මං මෙ කියන්නෙ engineering faculty එකේ ) ඉවර කරන්න පුළුවන් ඒකට ඉතිං පට්ට කට්ටක් කන්න ඕනේ.....අපිට නම් අවුරුද්දක් නාස්ති උනා කොරෝනා නිසා මොකද ඒ කාලේ තමයි final exam තියන්න තිබ්බෙ අනික් කැම්පස් වල කරා වගේ final exam online තිබ්බෙ නෑ...තව strike ආවම නම් ඇදෙනව ඒ ඇරුනම නම් ප්‍රශ්න නැහැ...ගොඩක් අය ඇවිත් මග හැලෙනව මොකද job එක්ක කරන අයට preasure එක වැඩී....හැබැයි මං අන්තිම අවුරුදු දෙකම කරා job එකක් කරන ගමන් කට්ට කාගෙන කරන්න පුළුවන් නම් එච්චරයි..
     
    • Love
    Reactions: Outlook

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    BCS නම් දන්න තරමට ටිකක් හොඳයි. රිපීට් එහෙමත් එක කේස් එකක්. අනික ස්ට්‍රයික් කරපුවාම ඇදෙනව. ඒ ටයිම් එක අඩු කරන්න බලන්නේ නැහැ

    BCS Exams නතර කරන්න හදන්නේ මචන්

    https://www.bcs.org/qualifications-...uncement-higher-education-qualifications-heq/
     
    • Like
    Reactions: Outlook

    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    ඩිග්‍රිය හදලා තියෙන්නේ අවුරුදු 4න් ඉවර කරන්න උනාට අවුරුද් 10ක් උනත් කරන්න පුළුවන්. මේක හ්දලා තියෙන්නෙ ජොබ් කරන උන්ට. ෆුල් ටයිම් කරනවා නම් අවුරුදු 4 ඩිග්‍රිය අවුරුදු 4-5න් කරන්න පුලුවන්. ඇකඩමික් ඉයර් එක ඒවිදියටම යනවා. අවුරුද්දකට සබ්ජෙක්ට් 20ක් තියනව නම් ඒ අවුරුද්දේ සබ්ජෙක්ට්වලින් කැමති ප්‍රමානයක් අරගෙන කරන්න පුලුවන්. සරලව කියනව නම් පළවෙනි අවුරුද්ද අවුරුදු කීපයකට කඩාගෙන ඉවර කර ගන්න පුළ්වුඅන්. සමහරු සබ්ජෙක්ට් 10 ගානේ කරනවා. රජයේ කැම්පස් එකක් වගේම විභාග ටෙස්ට් අනම් මනම් හැමදේම තියනවා. නාවල එක නම් හොදයි. අනිත් ඒවා ගැන නම් දන්නෙ නෑ

    ටීචින් දැම්මේ නැද්ද බන්?
    ------ Post added on Mar 8, 2024 at 7:22 PM
    Accademic year කියක් ගියාද බන් ???
     
    • Like
    Reactions: Outlook