Oppenheimer (2023) බැලුවෙමි. ❤️ (no spoilers)

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Dune එක ඕවරේටඩ් ශිට් කියපු වේසිගෙ පුතා කව්ද
    Sirawata mala pyinawa aaa ? Pamkaya :angry:
    Dune mage love eka... movie eka balala ena gamn pothath arann gedara giye... :love:

    Scope ekeda meka balanna hoda?

    Mama yannema liberty samnyen.
    CCC eke Dolby atoms eka komada ?
    ------ Post added on Jul 22, 2023 at 8:01 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    Dune එක ඕවරේටඩ් ශිට් කියපු වේසිගෙ පුතා කව්ද
    Hammo hutto maai gaani balanna giya....

    Gaani fan... iwara wenakan baluwa...

    Mama budi.... Hammo eka nam salli deela kara gatta karumayak...thu nodakin.... සල්ලි දීලා බුදියම්ම සීට් එකක් ගත්තා වගේ එකක් මට උනේ...
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,051
    113
    **ස්පොයිලර්**

    අයින්ස්ටයින්ගෙ නියුඩ් සීන් එකනම් ටිකක් අමුතුයි බන්. ඇයි දන්නෑ එහෙම එකක් දාන්න හිතුවෙ කතාවට කිසි වැදගත්කමක් නෑනෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Aaa mitto oka balanna danata hodama eka CCC wala DOLBY ATMOS hall eka neda. PVR ara level ekata naane? Ccc eke maha ra 9 pahu welane thiyanne hutta

    mehe hall wala screen size eka lokuma eka mkdda kyala dannawada?
    ccc eke dolby eke khamada>>?
    Ccc eke maha raa ne mitto thiyanne. Barbie suttak thiyanne hawasa
    ------ Post added on Jul 22, 2023 at 10:03 PM
     
    • Like
    Reactions: Stimulus mind

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    Aaa mitto oka balanna danata hodama eka CCC wala DOLBY ATMOS hall eka neda. PVR ara level ekata naane? Ccc eke maha ra 9 pahu welane thiyanne hutta

    Ccc eke maha raa ne mitto thiyanne. Barbie suttak thiyanne hawasa
    ------ Post added on Jul 22, 2023 at 10:03 PM
    Gampaha public hall eka kohomeda?
     
    • Like
    Reactions: Stimulus mind

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    ඕක ගැන iye පෙරේදා ආපු documentary එක බැලුවාමත් ඔය idea එකම එනවා.
    US උන්ගේ propaganda ද කියලා හිතෙනව හැබැයි..

    Math kyanna haduwe.
    ------ Post added on Jul 22, 2023 at 2:39 PM
    Film eka film ekak widiyata balapan ban jiwithayata padam ganna yanne natuwa 😅😅

    Dan penawane lapati ponzla gurajui uge music ui patalawagena natte in
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    970
    93
    අද බැලුවා. නෝලන්ගේ අන්තිම films සෙට් එකේම තියෙන echoey dialog මේකෙත් තියෙනවා. ඒ හින්ද සමහර දෙබස් තේරුන් ගන්න අමාරුයි වගේ. ඒක realistic ගතිය වැඩි කරන්න නෝලන් කරන trick එකක් කියලයි කියන්නෙනම්. කොහොම උනත් movie එකනම් පට්ට. RDJ ටනම් best supporting actor oscar එක හම්බෙන්න ඕනමයි. music වලින් දෙන feel එකනම් පට්ටම. totally recommended.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    2000. නමුත් ඔයා යන ⁣ශො ටයිම් එක්ක වෙනස් ගාන.

    ඩන්කර්ක් ඔවරේටඩ් කියලා හිතනනම් ⁣බලන්න යන්න එපා බං.
    ------ Post added on Jul 22, 2023 at 2:38 PM
    dunkirk මම ආස පනස් ගනං වල එකට
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Koheda baluwe?