Milano Diamond KegalleKoheda baluwe?
Milano Diamond KegalleKoheda baluwe?
සේදවත්ත , ඒ වෙලාවේ නුවර හිටියේඋඹ නුවර ද
අඩෝ මේකනම් විශ්වාස කරන්න බෑනෙ, කොහොමද අර missiles යන ඒව, අහසෙ, අභ්‍යවකාශෙ සීන්, පෘථිවිය පිච්චෙන සීන් එහෙම CGI නැතුව හදන්නෙ.Oppenheimer වල එකම CGI shot එකක්වත් නෑ. ඔක්කොම practical effects.![]()
film eka hodai. mama baluwe 12.45am midnight show eka. peya 3 balan inna tiyene. action mukuth na. fight, action witarak balanna yanwa nam itin boring wei. film eka athal. hodata karala tiyenawa.බලපු එකෙක් කම්මැලි කතාවක් කියල දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඩන්කර්ක්, ඩූන්, ටෙනට් වගේ ඕවරේටඩ් ශිට් එකක්ද දන්නෙ නෑ.
ලොකුවට වියදම් කරන්න සල්ලි තිබ්බේ නෑ සුදා - නෝලන්Oppenheimer eke budget adu wenna tawa hethuwk wenna ati dawas 57n iwara kara qwwa ne shoot karala. මාස 2k nane.
මේ වීඩියෝ එක බලන්නකෝ. ෆිල්ම් එකේ ඒ හැම සීන් එකක්ම කරලා තියෙන්නෙ practical method එකකට.අඩෝ මේකනම් විශ්වාස කරන්න බෑනෙ, කොහොමද අර missiles යන ඒව, අහසෙ, අභ්‍යවකාශෙ සීන්, පෘථිවිය පිච්චෙන සීන් එහෙම CGI නැතුව හදන්නෙ.![]()

මචන්..නොර්මලි ඔය වගේ කාලයක් නේද ෂූට්න් එකට යන්නේ..ඔය එඩිටින් CGI වලට තමයි මාස ගණන් යන්නේ
කාලගුණ තත්ත්වෙ වෙනස්වීම් ආවත් නෝලාන් ෂූටින් නවත්තන්නෙ නැති එක ඕකට ලොකු හේතුවක් වෙන්න ඇති. අනික් එක reshoots කරන්නෙ නැති එක.Oppenheimer eke budget adu wenna tawa hethuwk wenna ati dawas 57n iwara kara qwwa ne shoot karala. මාස 2k nane.
Kiye show ekada baluwe mcn. Math yannoniKCC 1300
C1- 6.30Kiye show ekada baluwe mcn. Math yannoni
Book donation එකට මහපු elakiri.com ටී එක ඇදගෙන SCOPE එකට එනවා හවසට.. දැක්ක කෙනෙක් කතාකරපන් සුදු වෝල්ටර් කියලා..
අද යනවා මචන්.. මේ ෆිලුම උනු උනුවේ බලන්න ඕන එකක්..ada da? man next week yanna kiyala inne
imax enne kawadda kaluwo apita![]()
![]()
![]()

ලංකාවේ අඩු කුලේ පොන්නයන්ට මේ වගේ masterpiece එකක් රස විදින්න බෑ. උන් හොයන්නෙ පටන් ගත්ත වෙලාවේ ඉඳන් ගහගන්න ෆිල්ම්. එහෙම නැත්නම් love සීන් වැඩි ෆිල්ම්. මේ වගේ ෆිල්ම් Low IQ උන් target කරලා ගහන ෆිල්ම් නෙමේ.බලපු එකෙක් කම්මැලි කතාවක් කියල දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඩන්කර්ක්, ඩූන්, ටෙනට් වගේ ඕවරේටඩ් ශිට් එකක්ද දන්නෙ නෑ.