Oppenheimer (2023) බැලුවෙමි. ❤️ (no spoilers)

thriloka

Well-known member
  • Apr 28, 2022
    886
    970
    93
    Oppenheimer වල එකම CGI shot එකක්වත් නෑ. ඔක්කොම practical effects. :yes:
    අඩෝ මේකනම් විශ්වාස කරන්න බෑනෙ, කොහොමද අර missiles යන ඒව, අහසෙ, අභ්‍යවකාශෙ සීන්, පෘථිවිය පිච්චෙන සීන් එහෙම CGI නැතුව හදන්නෙ. 🤔
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    බලපු එකෙක් කම්මැලි කතාවක් කියල දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඩන්කර්ක්, ඩූන්, ටෙනට් වගේ ඕවරේටඩ් ශිට් එකක්ද දන්නෙ නෑ.
    film eka hodai. mama baluwe 12.45am midnight show eka. peya 3 balan inna tiyene. action mukuth na. fight, action witarak balanna yanwa nam itin boring wei. film eka athal. hodata karala tiyenawa.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අඩෝ මේකනම් විශ්වාස කරන්න බෑනෙ, කොහොමද අර missiles යන ඒව, අහසෙ, අභ්‍යවකාශෙ සීන්, පෘථිවිය පිච්චෙන සීන් එහෙම CGI නැතුව හදන්නෙ. 🤔
    මේ වීඩියෝ එක බලන්නකෝ. ෆිල්ම් එකේ ඒ හැම සීන් එකක්ම කරලා තියෙන්නෙ practical method එකකට. :yes:



    මචන්..නොර්මලි ඔය වගේ කාලයක් නේද ෂූට්න් එකට යන්නේ..ඔය එඩිටින් CGI වලට තමයි මාස ගණන් යන්නේ
    Oppenheimer eke budget adu wenna tawa hethuwk wenna ati dawas 57n iwara kara qwwa ne shoot karala. මාස 2k nane.
    කාලගුණ තත්ත්වෙ වෙනස්වීම් ආවත් නෝලාන් ෂූටින් නවත්තන්නෙ නැති එක ඕකට ලොකු හේතුවක් වෙන්න ඇති. අනික් එක reshoots කරන්නෙ නැති එක.
    ------ Post added on Jul 23, 2023 at 9:30 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    imax enne kawadda kaluwo apita :( :( :(
    Mata-Pena-Heena-Pix-Teller.gif
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    බලපු එකෙක් කම්මැලි කතාවක් කියල දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඩන්කර්ක්, ඩූන්, ටෙනට් වගේ ඕවරේටඩ් ශිට් එකක්ද දන්නෙ නෑ.
    ලංකාවේ අඩු කුලේ පොන්නයන්ට මේ වගේ masterpiece එකක් රස විදින්න බෑ. උන් හොයන්නෙ පටන් ගත්ත වෙලාවේ ඉඳන් ගහගන්න ෆිල්ම්. එහෙම නැත්නම් love සීන් වැඩි ෆිල්ම්. මේ වගේ ෆිල්ම් Low IQ උන් target කරලා ගහන ෆිල්ම් නෙමේ.