ඔන්න කස්ටිය බලාගෙන හිටපු OPPENHEIMER එකේ first trailer එක release උනා අද. Cillian Murphy තමා lead actor (yess Peaky Blinders එකේ පොර) සහ Christopher Nolan වැඩක් නිසා සුපිරියක් වෙයි.