Oppo trolls Samsung

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Oppo trolls Samsun.jpg


    මුන් ඔය කියන්නේ note 4 එකේ බැටරිය පැය බාගෙකින් 50% charge වෙනවලු නේ..මුන්ගේ පැය බාගෙකින් 75%ක් charge වෙනවලු.:sorry:මම පොඩ්ඩක් හොයල බැලුවා oppo find 7 ගැන..පට්ටම ෆෝන් එකක්නේ.chinese උනාට korean ෆෝන්ස් වලවත් නැති specs තියෙනවා..මුන් තමා මුලින්ම 2k display එකක් දාලා ෆෝන් එකක් out කරලා තියෙන්නේ..මට මාරම ආස හිතුනා මේ ෆෝන් එකට..ලංකාවේ නැද්ද මේ ෆෝන් එක ගන්න?:confused:


     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    appo ow bun :D samsung hari hondai kiyala hithagenna inne ape aiyala witharai :P
    hondama android phones nam ithin oppo, xiaomi, oneplus one thamai :rofl:
    Android nathnam ithin iPhone thamai :cool:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර

    ඕක මරු තමා.. පට්ට reviews තියෙන්නේ.. One+1 එකත් හොදයි..

    appo ow bun :D samsung hari hondai kiyala hithagenna inne ape aiyala witharai :P
    hondama android phones nam ithin oppo, xiaomi, oneplus one thamai :rofl:
    Android nathnam ithin iPhone thamai :cool:

    ලංකාවේ නැද්ද බන් ගන්න මේක?සුපිරි ෆෝන් එකක්නේ..යකෝ පැයක් යන්න ඉස්සෙල්ලා බැටරි එක full charge වෙනවා කියන්නේ මාරම වටිනවා..අනික මම මාරම ආසයි එකේ අර bottom එකේ තියෙන blue notification light එකට..:cool:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,465
    1
    15,061
    113
    :D එල එල

    මොකක්ද බන් නෝට් එකෙයි ඔකෙයි තියෙන වෙනස??