මචාලා මට ඕනේ පොඩි උදවක් :yes: ඔය Oracle database exam කරපු කට්ටිය එහෙම ඉන්නවම පොඩ්ඩක් එකේ ගුණ අගුණ කියල යනවද :nerd: