Oracle Database exam help

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
මචාලා මට ඕනේ පොඩි උදවක් :yes:
ඔය Oracle database exam කරපු කට්ටිය එහෙම ඉන්නවම පොඩ්ඩක් එකේ ගුණ අගුණ කියල යනවද :nerd: