කිස් කරන්ඩ ගිහින් වෙච්ච දේ....
මේව ගැනත් හිතපල්ල.. කොපුව ගහගත්තම ඔක්කොම හරි කියලනෙ හිතන්නෙ..
View attachment 58355

අඩේ කැරපොත්තො කට කාල යන සීන් එකක් තියෙනව නේ..ජොසී;18102223 said:කැරපොත්තෙක් ව ද කිස් කොරේ?
කිස් කරන්ඩ ගිහින් වෙච්ච දේ....
මේව ගැනත් හිතපල්ල.. කොපුව ගහගත්තම ඔක්කොම හරි කියලනෙ හිතන්නෙ..
View attachment 58355
oka hoda karanna puluwan...godak minissunta thiyenawalu oka..oya virus eka aga athule thiyenne..habai active naha...active unoth ohoma enawalu..math ahala thiyena ekak kiwwe...Cold soresoka hoda karanna puluwan...godak minissunta thiyenawalu oka..oya virus eka aga athule thiyenne..habai active naha...active unoth ohoma enawalu..math ahala thiyena ekak kiwwe...
mama hithanne oka hadenna sexual scene ekakma wenna oneth na..
ඇඟ ඇතුලෙ තියෙනව. ඇක්ටිව් නෑ..
ඒක තමා ඉතිං භයානකම දේ..
කටේ තුවාල පේන්ඩම තියේනං, කවුරුත ඉඹින්ඩ යන්නෑනේ..
You must spread some Reputation around before giving it to AnuradhaRa again.
කොපු දාල ඒඩ්ස් හදාගන්න එකෙන් බේරුනට
කිස් කරන එකත් භයානකයි.. වෙන ලෙඩ තියෙනව හැදෙන..
කටේ තුවාලයක් තිබුණොත් ඒඩ්ස් උනත් හැදෙන්ඩ පුලුවං
තං ගැට සූප්පන්ඩ ගිහින් කිරි තිබුණොත්, ඒඩ්ස් හැදෙන්ඩ පුලුවං..
මෙන්න සමාජ රෝග ලැයිස්තුව
1. Chlamydia
2. Gonorrhea
3. Syphilis
4. Genital Herpes
5. Acquired Immune Deficiency Syndrome (AIDS)
6. Hepatitis B
7. Genital Warts
8. Trichomoniasis
ඉතිං මම මේ තාම කල්පනා කරන්නෙ, බඩුවක් ගහන්ඩ ගියාම කරන්ඩ ඉතුරු වෙලා තියෙන දේවල් මොනාද කියල
ඉස්සෙල්ලම කියනව ඔයා මාව ඉඹින්ඩ එපා.. මට ඕන තැන කල්පනා කරල බලල ඉඹින්නං කියල.. නැතුව බෑනෙ..

ehema nikan bowenne na ban..virus eka common mama danna tharamin...godak unta kalekata awissenawada koheda...beheth thiyenawa gaawama ehema adu wenawa

කොහොමද බං Oral herpes කොමන් වෙන්නෙ
දැං උඹ කියන විදියට, ඒක මටත් තියෙනව කියලද කියන්නෙ..
කෙල්ලො කොල්ලො කිස් කරන කොට බෝ වෙනව..
eth pitata penne na
kiss karoth e kiss karana kenata yanna puluwan
oka thibba kiyala haaniyak wenne na anika..
oya 1 eka thamai bibili wage enne thol wala..HSV-2 eke enne ahawal eke..

මං මේ කියන්නෙ උඹලට යට විතරක් පරිස්සං කරගත්තට මදි
කිස් කරන එකෙනුත් ලෙඩ බෝවෙනව. ඒකත් ටිකක් හිතහල්ල
සමහරක් අයගෙ කටවල් ගඳ ගහන්නෙත් විශේෂ බැක්ටීරියා වර්ග හින්ද..
ඒව හොඳට තියෙන කටකට ගියොත් ඒ කටත් ගඳ ගහනව
මේව තේරුං කරන්ඩ ගිහින්, මාව කන්ඩ හදනව![]()

