Oral herpes

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    [/COLOR]

    ඉතිං මම මේ තාම කල්පනා කරන්නෙ, බඩුවක් ගහන්ඩ ගියාම කරන්ඩ ඉතුරු වෙලා තියෙන දේවල් මොනාද කියල :P
    ඉස්සෙල්ලම කියනව ඔයා මාව ඉඹින්ඩ එපා.. මට ඕන තැන කල්පනා කරල බලල ඉඹින්නං කියල.. නැතුව බෑනෙ..

    බඩුවට ඇඳුම් ගලවන්න කියල උඹ අත පාවිච්චි කරපන් :baffled:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කිස් කරන්ඩ ගිහින් වෙච්ච දේ.... :baffled:
    මේව ගැනත් හිතපල්ල.. කොපුව ගහගත්තම ඔක්කොම හරි කියලනෙ හිතන්නෙ..

    View attachment 58355

    පාරෙ යන හැමෝවම කිස් කිරීමෙන් වලකින්න, කිස් කිරීමට එක් අයෙකු පමණක් භාවිතා කරන්න.... :yes:;):yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    පාරෙ යන හැමෝවම කිස් කිරීමෙන් වලකින්න, කිස් කිරීමට එක් අයෙකු පමණක් භාවිතා කරන්න.... :yes:;):yes:

    අන්න හරි මචං...