Orange Juice Machine

hancok

Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මේකේ ලෙල්ලටම හිර වෙනවා බන්, ආයේ ඉතින් සක්‍රයා ආවාත් තව ඉස්ම බිංදුවක් එන්නෙ නැහැ
    දොඩම්ම කියලා නැහැ... අන්නාසි කෑලි, ඇපල් පලුවක් දැම්මත් මිරිකිලා යනවා
    අර ඉතින් එක එක ඒවා කලවන් උනාම අප්පිරිය නිසා දොඩම්ම මිරිකන්නෙ

    owaye serama ekata blend welane enne. ape blender ekak thiyanawa eken haduwama melo rahak na serama tika chappa wela kalawam wela gihilla air entrain wela pena bonawa wage. :angry::angry:
    e madiwata payak withara aran ata ain karannnath one:angry:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එකෙත් හැටි බලපන්කො :rofl:
    ඔරෙන්ජුස් එකත් එක්කහ් සි0ගප්පුරුවත් ගැවුනාහ්
    පස්සෙ උබැලැ ගෙදර තියෙනහ් ජිටිආර් එකයි දට්ටු දහයේ ගෙයයි මල්ලිට තියෙන ෆෙරාරියයි අම්මටහ් තියෙනහ් ලැම්බොගිනියත් ගැවෙයිදහ් දන්නෙහ් නැහ් :lol:
    හු .. හු

    හ්හ්:lol::lol::rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,499
    28,306
    113
    Mekakda?

    HT1DMQiFAhiXXagOFbXX.jpg

    HTB1_hztQXXXXXcKXpXXq6xXFXXXT.jpg


    - https://www.aliexpress.com/item/man...id=84860890-c12f-46ae-909b-3adbec714052&tpp=1
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,930
    1
    9,725
    113
    Gampaha
    හැමදාම දොඩම් බෝන්නැති එකේ ඔය වගේ ලබ්බක් 8000ට ගන්න එක පාඩුයි. අනික හැටි බලපන්. කුස්සියක ලකේට තියාගන්න පුලුවන්ද?? කීයක්හරි වැඩියෙන් දීල හොද ජුසර් එකක් ගනින්, එතකොට අතට අහුවෙන ඕන එළවළුවක් පළතුරක් ඔබල ජූස් ගන්න පුළුවන්.:cool:
    උබට දෙහි, ලෙමන්, දොඩම් විතරක්නම් බොන්න ඕන රුපියල් 100-200 ට අතින් මිරිකන ජූසර් එකක් අරං 8000ක
    දෙහි, ලෙමන්, දොඩම් බීපං :rofl:
    :rofl::rofl::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පොලට ගිහින් දෙහි කිලො 2ක් 3ක් ගෙනල්ලා Lime Juice බොනව මාසයක් විතර මන් නම්, ඔය රට දොඩම් බොන්න හොද නෑ