මේකේ ලෙල්ලටම හිර වෙනවා බන්, ආයේ ඉතින් සක්‍රයා ආවාත් තව ඉස්ම බිංදුවක් එන්නෙ නැහැ
දොඩම්ම කියලා නැහැ... අන්නාසි කෑලි, ඇපල් පලුවක් දැම්මත් මිරිකිලා යනවා
අර ඉතින් එක එක ඒවා කලවන් උනාම අප්පිරිය නිසා දොඩම්ම මිරිකන්නෙ
owaye serama ekata blend welane enne. ape blender ekak thiyanawa eken haduwama melo rahak na serama tika chappa wela kalawam wela gihilla air entrain wela pena bonawa wage.


e madiwata payak withara aran ata ain karannnath one






