Orbitrak දන්නවද ?

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කොල්ලනේ, exercise machine එකක් ගන්න ඕනේ ඩේලි කැලරි ටිකක් බර්න් කරගන්න.

    බජට් එක 20 - 25 කට වගේ බැලුවේ.

    ඒ ගානට සෙට් උනේ Orbitrak එක තමයි.
    https://www.esermarketing.com/product-category/exercise-bikes/domestic-use-exercise-bikes/orbitrak

    පාවිච්චි කරන අය ඉන්නවා නං හොඳ නරක කොටාගෙන යමන්කෝ :yes:

    මේ බජට් එක ඇතුලේ සෙට් වෙන, වෙනත් හොඳ එකක් උනත් කමක් නෑ තියනවා නං කොටාගෙන යන්න

    දන්නැත්තන් බම්පියක් හරි ඕනේ :yes:


    සෙට් එකටම තෑන්ක්ස් :love:
     

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    wheel ekta connected body parts gewenwa. daily or weekly use krnwnm, aniwa monthly joints walata greese or oil danna. thawa owage weight limit ekakuth thynwa.
    mata deparak warrenty claim karla parts replace karaganna una.
     
    • Like
    Reactions: Honert

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    ඕක රෙදි වේලන්න ගන්නේ මාස හයකින්, අත්දැකීමෙන් කියන්නෙ 😅

    මට නම් වැඩ කළේ කැලරි එකතු කරන එක නතර කරන එක.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඩම්බල් සෙට් එකක් ගත්තා, දැන් ඒවා පාවිච්චි කරන්නෙ දොර වැහෙනවා තියන්න,
     
    • Like
    Reactions: wqe123 and Honert

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,748
    12,880
    113
    ලංකාවේ.. ලංකාවේ
    රෙදි වැනීමට එක්සයිස් මැෂින් ගන්නන් සංගමයට ඉන්විටෙශන් එකක් එවන්නම්, මැෂිම අරන් සති දෙකකින් කියපන් කෝ.........
    අද ඇප්ලිකේෂන් දැම්මොත් උබේ මෙම්බර් අන්කේ : විසි එකලොස් දහස් අට මිලියන හැට පහ..