අපේ ගෙදර උඩ ස්ලැබ් එක නිකන් තියෙනවා. ලොකු මල්පෝච්චි 5ක් විතර නිකන් තිබිලා මං උඩට ඇදගත්තා. පොඩි එලවලු ටිකක් වවන්න බැලුවේ. තව කොකාකෝලා බෝතල් ටිකක් කපලා ගත්තා දෙපැත්තෙන් එල්ලලා මල් හරි මොනවා හරි පොඩි වගාවක් දාත හැකි. ඔ්කිඩ් වැඩෙත් හොදයි වගේ. මල් හදලා විකුණන්නේ කාටද බන්. මල් කඩයක් වත් සෙට් කරගන්න වෙයි නේද
me wage
![]()

ela ela issarahata foods higayak enawane
ow mal kadawala ewn gannawa ban lokuwata kranawanm export karannath puluwan

අපෙ අම්මගේ යාලුවෙක් හදනවා, මහා පරිමානයෙන් පටක රෝපනයෙන් පිටරට යවන්නයි ලන්කාවේ වැඩවලටයි, එයා කියන්නේත් ආරම්බක පැල වලින් පොඩි ගානක්ලු ලොකු වෙන්නේ කියලා
balanna ona ehema wadak karanna.podi income ekak gannath puluwan wadak nam maru![]()

greenhouse ekakada hadanne maath hari aasay hadanne
අපෙ අම්මගේ යාලුවෙක් හදනවා, මහා පරිමානයෙන් පටක රෝපනයෙන් පිටරට යවන්නයි ලන්කාවේ වැඩවලටයි, එයා කියන්නේත් ආරම්බක පැල වලින් පොඩි ගානක්ලු ලොකු වෙන්නේ කියලා

ow ubata slab eka uda lassanata wede karanna puluwan. .income ekata wada watina mental satisfaction ekak hambenawa ban![]()
eka attha. kohomath ehema kaloth thawa rasneth adu wei
මොනවද බන් එලවලු ඓහම වවන්න ඔ්න පස්. නිකන් පස් හොදයිද

මච්න්ලා මට දන්න කෙනෙක් කියපන්කො මල් විකුනන්න විදිහක්. අපෙ අම්ම ඇන්තූරියම් පැල වගයක්නම් වවලා තියෙනවා. මල් ගන්න අය ගැන, මල් වල ගණන් එහෙම දන්නවද?![]()
hoda income ekak thiyenawaluda?![]()
samastha laabaya enna avurudu 3 kwath yanawalu, Doctor kenek karanne.

mewa nam hoyaganna echchara amaruwak na, harak nam inno ona tharam me pattheuba inne town ekakada? goma, kohubath mixed pas thibbanam athi ban. .![]()



ගොඩක් අය කියන දෙයක් තමයි ඕකිඩ් මල් විකුණන වැඩේ හෙන ලාබයි කියන එක. එහෙම මල් වලට විකුණන්න බලන් Business එකට අත ගහන අය පුලුවන් තරම් සුදුපාට මල් තමා හදන්න ඕන. අනික ඕකිඩ් වල වැඩියෙන්ම ප්‍රසිද්ධ "ඩෙන්රෝබියම්" කියන වර්ගෙයි "පැරනොක්සිස්" "කැටලියා" කියන වර්ගයි.. ඩෙන්රෝබියම් වල හොඳ වැඩුන මලකට මිල පරාසය රු 10- රු 20 වෙනකන් තමයි.. පැරනොක්සිස් වැඩුණ මලකට රු 100- 200) වගේ වෙනකන් මිලක් තියෙනවා. මල් විකුණන්න බලන් වැඩේට අතගහනකොට තියෙන ප්‍රධානම කේස් එක තමා මල් අපිට ඕන වෙලාවට විකුණනවට වඩා මල් ගන්න ඕන එකාට ඕන වෙලාවට අපි මල් සපයන්න පුලුවන් වෙලා ඉන්න එක..එහෙම බැරි උනාම ආයේ ඌ එන්නේ නෑ..ගොඩක් වෙලාවට ඕකිඩ් මල් ගන්නේ වෙඩින් වල (මල් වලින් හදන අටමගල) වලට, වෙඩින් තියෙන කාලෙට ඕකුන් මල් ගස් ටික සුද්ධ කරන් යනවා. 


ඕනම වැඩක් හිතන තරම්ම ලේසි නෑ..ගොඩක් අය කියන දෙයක් තමයි ඕකිඩ් මල් විකුණන වැඩේ හෙන ලාබයි කියන එක. එහෙම මල් වලට විකුණන්න බලන් Business එකට අත ගහන අය පුලුවන් තරම් සුදුපාට මල් තමා හදන්න ඕන. අනික ඕකිඩ් වල වැඩියෙන්ම ප්‍රසිද්ධ "ඩෙන්රෝබියම්" කියන වර්ගෙයි "පැරනොක්සිස්" "කැටලියා" කියන වර්ගයි.. ඩෙන්රෝබියම් වල හොඳ වැඩුන මලකට මිල පරාසය රු 10- රු 20 වෙනකන් තමයි.. පැරනොක්සිස් වැඩුණ මලකට රු 100- 200) වගේ වෙනකන් මිලක් තියෙනවා. මල් විකුණන්න බලන් වැඩේට අතගහනකොට තියෙන ප්‍රධානම කේස් එක තමා මල් අපිට ඕන වෙලාවට විකුණනවට වඩා මල් ගන්න ඕන එකාට ඕන වෙලාවට අපි මල් සපයන්න පුලුවන් වෙලා ඉන්න එක..එහෙම බැරි උනාම ආයේ ඌ එන්නේ නෑ..ගොඩක් වෙලාවට ඕකිඩ් මල් ගන්නේ වෙඩින් වල (මල් වලින් හදන අටමගල) වලට, වෙඩින් තියෙන කාලෙට ඕකුන් මල් ගස් ටික සුද්ධ කරන් යනවා.
![]()
ඒත් මචන් ඕකිඩ් කරන මිනිස්සු මල් වලට බිස්නස් එක කරනවට වඩා කරන්නේ පැල හදල විකුණන එක..(තියෙන කාලෙට මල් දෙනවා,ඒත් Main target එක පැල හදල විකුණන එක. සාමාන්‍යයෙන් හොඳට වැඩුණ පැරනොක්සිස් පැලයක් රු 2000ක් වත් වෙනවා, ඩෙන්රොබියම් නම් මල්වල පාට අනුව ගණන වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් වැඩුණ පැලයක් රු 1200 - රු 1500 වෙනකන් තමයි..
ලංකාවේ ලොකුවටම ඕකිඩ් කරන මිනිස්සු ඉන්නවා. තව කට්ටියක් ඉන්නව එයාල කරන්නේ ඕකිඩ් බැන්කොක් වලින් තොගේට ගෙනල්ලා මෙහේ තොගේට විකුණන එක. (මන් දන්න විදියට දැන් ඒකට Shot එක දීල තියෙන්නේ..ගෙන්නන්න බෑ..)
ඕකිඩ් පැළ විකුණන්න බලන් බිස්නස් එක කරන අය කරන්නේ එයාල මල් ප්‍රදර්ශන target කරන් වැඩේට බහින්නේ. සමහරු ඒ දවස ටාගට් කරන් මැරීගෙන පැළ හදන් වැඩේට ලෑස්ති වෙනවා,හිතමුකෝ එක වර්ගෙකින් අඩුම පැල 100ක්වත් තියෙන්න ඕන කියල එයාට ඒ target එකට යන්න බැරි නම් එයා බක් ගාලා බැංකොක් වලින් පැළ ගෙන්නන කෙනෙක්ට කියල පැළ 100ම ගෙන්න ගෙන වැඩේට බහිනවා. තව කට්ටියක් ඉන්නවා කොහොම හරි පැළ 100 හදා ගන්න මනුස්සයගෙන් පැළ ටික කුණු කොල්ලෙට ගන්නවා අරන් වැඩි ගානටව්කුණනවා.
ඕකිඩ් වල,මිනිස්සු නොකින කතා ටිකක් තියෙනව ඒවගෙන් එකක් තමයි උඩ කියුවේ. වෙලාවක් ලැබුණම කියන්නම්..කොහොම හරි අත ගහන්න පුලුවන් නම් කැපවෙලා කරන්න පුලුවන් නම් ප්‍රතිඵල තියෙනවා. (ඕකිඩ් වලට දේශගුණයේ ලොකු බලපෑමක් තියෙනව කියල කට්ටිය කියනවා.කොහොම හරි මම මහා පරිමාණෙන් ඕකිඩ් පැළ කරන මිනිස්සුන්ගේ පැළ තවාන් 10ක් 15ක් දැකල ඇති මම දැකපු සුපිරිම පැළ තවාන (තවාන් කියුවම පැළ 50,000කට 100,000)කට එහා ඇති තිබුණේ ගම්පහ. ආයේ කියන්න වචන නෑ..සුපිරිම සුපිරි.


good thread!
subscribed![]()
