Meken used ekak Kuwait walin gennuwa.. thama use kare na..
12500/= vage cost una..
https://www.4gltemall.com/huawei-e5186-4g-cat6-802-11ac-lte-cpe.html
මේ සයිට් එකෙන් buy කරන්න පුලුවන්ද මචන් ? ටැක්ස් කීයක් වැදුනද ?
Meken used ekak Kuwait walin gennuwa.. thama use kare na..
12500/= vage cost una..
https://www.4gltemall.com/huawei-e5186-4g-cat6-802-11ac-lte-cpe.html
ඒක කියන්න ඕනේ oder එක place කරන වෙලාවේ. ship කරල නම් කරන්න දෙයක් නැති වෙනවා. දාන නෑ.ඌ එව්වෙ නෑනේ. Okay dear කියලා message එකක් දාලා. මචං sellerට ගාන අඩුවෙන් දාලා එවන්න කියන්නද
TAX = Duty 15%, Duty surcharge 100%, SSCL = 2.5%
Duty = 1710, Surcharge = 1710, SSCL = 285
ඌ කිව්වොත් එහෙනම් මේකෙ තියෙන්නෙ වෙන ගානක්නෙ කියලා කේස් වෙයිදඒක කියන්න ඕනේ oder එක place කරන වෙලාවේ. ship කරල නම් කරන්න දෙයක් නැති වෙනවා. දාන නෑ.
ගොඩක් වෙලාවට අඩු ගානක් තමයි කිව්වත් නැතත් දාන්නේ.
AliExpress order එකේ තියන item value + shipping ගාන 9000 ගානකට වගේ සෙට් වෙන්න developer tools වලින් edit කරල එකේ printout එකක් අරන් යන්න රෝස පාට කොලේ ආවොත්. Custom officer ට එක පෙන්නලා කියන්න 10000ට අඩුයි කියලා.
Na machan.. mama Kuwait idan ena yaluvwkta kiyala gennuwe. USED unlocked ekakමේ සයිට් එකෙන් buy කරන්න පුලුවන්ද මචන් ? ටැක්ස් කීයක් වැදුනද ?
Ado Cat6 router 12500 ta! Patta labai ne banNa machan.. mama Kuwait idan ena yaluvwkta kiyala gennuwe. USED unlocked ekak
E5186-22a - Cat6
View attachment 200924
View attachment 200927
උබ කියපන් seller ට වැරදිලා වෙන්න ඇති කියලා.ඌ කිව්වොත් එහෙනම් මේකෙ තියෙන්නෙ වෙන ගානක්නෙ කියලා කේස් වෙවෙය
උබ කියපන් seller ට වැරදිලා වෙන්න ඇති කියලා.
Custom decoration එකේ තියෙන්නෙ බොරු ගණන් කියලා custom officer දන්නවා. උබ පෙන්නන බිලට ඊට වඩා credibility එකක් තියනවා.
ගොඩක් උන්ට English බැරි කේස් තියනවා.එළකිරි. අරුත් කිව්වා අඩුවෙන් දාලා එවන්නම් කියලා. උන්ට කඩ්ඩ බෑ නේද බං. හැමවෙලේම translated කියලා reply එන්නෙ. බහු බූත එවනවා
CIF cost+Insurance+freight ඔක්කොගෙම එකතුවට තමයි ගහන්නෙ.මේක හදන විධිය පොඩ්ඩක් කියහන්කෝ.
ෂිපින් + වටිනාකම = total ,ඕකටද හදන්නේ නැත්නම් භාණ්ඩ යේ වටිනාකමට විතරද
ලින්ක් එක දාපන්කො බලන්න.අඩෝ මම ටොර්ච් එකක් දැම්මා, 11,400ක්, ටැක්ස් වදීද with shipping cost![]()
power waste wenwa ban, eka aprade ban okedi mea kale hatiyataparana core2duo pc ekk hygena pfsense dagnnko.
CIF cost+Insurance+freight ඔක්කොගෙම එකතුවට තමයි ගහන්නෙ.
Google එකන් HS code එක හොයාගන්න. (උදා - flash light hs code)
HS code එකේ මුල් අංක දෙකෙන් serach කරල අදාල pdf එක download කරල එකෙන් හොයල බලන්න.
https://www.customs.gov.lk/customs-tariff/import-tariff/
ubata tax wadunada banAliexpress එකෙන් රව්ටර් එකක් ඕඩර් කලොත් ටැක්ස් වදියිද ? අව්ලක් නැතුව එයිද ?
ubata tax wadunada ban ,Aliexpress එකෙන් රව්ටර් එකක් ඕඩර් කලොත් ටැක්ස් වදියිද ? අව්ලක් නැතුව එයිද ?