Order Management Software Help....

rambo321

Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    යාලුවනේ පොඩි උදව්වක් ඕන. හා හා පුරා කියලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. පොඩි පොඩි බඩු කුරියර් කරන එක තමයි කරන්නේ. මට පොඩි සිස්ටම් කෑල්ලක් හොයා ගන්න බැරි වෙයිද බඩු ටිකයි ඕඩර් ටිකයි ගානට මේන්ටේන් කරන් යන්න පුළුවන්. වෙලාවේ හැටියට ෆ්‍රී එකක් නම් හොදයි.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    යාලුවනේ පොඩි උදව්වක් ඕන. හා හා පුරා කියලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. පොඩි පොඩි බඩු කුරියර් කරන එක තමයි කරන්නේ. මට පොඩි සිස්ටම් කෑල්ලක් හොයා ගන්න බැරි වෙයිද බඩු ටිකයි ඕඩර් ටිකයි ගානට මේන්ටේන් කරන් යන්න පුළුවන්. වෙලාවේ හැටියට ෆ්‍රී එකක් නම් හොදයි.

    Free ekak nan mathaketa enne ne
    Google karala balanna, Ethakan excel sheet ekak thama ganna wenne

    Good luck 🤞