යාලුවනේ පොඩි උදව්වක් ඕන. හා හා පුරා කියලා පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. පොඩි පොඩි බඩු කුරියර් කරන එක තමයි කරන්නේ. මට පොඩි සිස්ටම් කෑල්ලක් හොයා ගන්න බැරි වෙයිද බඩු ටිකයි ඕඩර් ටිකයි ගානට මේන්ටේන් කරන් යන්න පුළුවන්. වෙලාවේ හැටියට ෆ්රී එකක් නම් හොදයි.