Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    මේක ස්මාර්ට් ටීවී එකක් 32inch රු46000 වෙනවා,මේ බ්‍රෑන්ඩ් ඒක use කරන අය ඉන්නවද,හොඳයිද මේක,ගන්නද
    Edit- මේකට වඩා mi tv box s එක හොඳද,16000 වෙනවා
    Screenshot_2021-09-21-17-41-18-719_com.orelit.orelcustomerstore.prod.jpg

    Screenshot_2021-09-21-17-41-25-676_com.orelit.orelcustomerstore.prod.jpg
    Screenshot_2021-09-21-17-41-37-850_com.orelit.orelcustomerstore.prod.jpg
    Screenshot_2021-09-21-17-41-44-188_com.orelit.orelcustomerstore.prod.jpg
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    smart unata resolution madi neh, dan gannawanm aduma 1080p ekakwath ganna balanna smart nati unath.

    kokatath gihinma check karala ganna bn, smart OS eka kohomada kyala ehema balala ganna, lag wena gati natiwa
    ------ Post added on Sep 21, 2021 at 6:02 PM
    එක තමා aula,උන්ගේ ශෝව්රූම් නෑ,
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඕක නම් ලොවෙත් ලංකාවෙ හදනව කියල මම හිතන්නේ නැ.. වැඩිම උනොත් කැලි චීනෙන් ගෙනල්ලා ඇසෙම්බල් කරනව ඇති.. අපේ උන්ටත් නියම මාර්කටින් පාර ලංකාවෙ හදනව කිවුවම ඕන කුණුගොඩක් ගන්නවා.. ගොඩක් උන් කරන්නේ ලංකාවෙ වගේ නම ගහල චීනෙන් ගෙන්නන එක හෝ කෑලි ගෙනල්ලා මෙහෙ ඇසෙම්බල් කරන එක
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    ow bn mun ewaddi kadawal erala thiyei :lol:
    ටීවී එකක්ද,??,Mi tv box s එක ගැන මොකක්ද අදහස,hodad,you tube බලන්න විතරයි ගොඩක්ම use වෙන්නේ,මේක ගන්න බැලුවේ එකයි
     
    • Like
    Reactions: NRTG

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,308
    5,625
    113
    machan, smart tv ganna epa oya ganan walata. innovex wage TV ekak ganna, warranty hodai, baduth hodai. eta passe xiaomi tv box ekak ganna 12-13k wei. oya smart boruwata wada sahenna hodai

    ubata real smart tv experience karanna ona nam 40inches+ full hd or ultra hd LG, Samsung, Sony, Philips, toshiba wage brand ekakata yanna aduma 120,000k wath wei.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    machan, smart tv ganna epa oya ganan walata. innovex wage TV ekak ganna, warranty hodai, baduth hodai. eta passe xiaomi tv box ekak ganna 12-13k wei. oya smart boruwata wada sahenna hodai

    ubata real smart tv experience karanna ona nam 40inches+ full hd or ultra hd LG, Samsung, Sony, Philips, toshiba wage brand ekakata yanna aduma 120,000k wath wei.
    මචං mi tv box s එක දන් රු16000 වෙනවා,එක hodad
     
    • Like
    Reactions: NRTG

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    ඕකනම් අහල නෑ. මම Samsung 32 Smart එක 2020 දෙසැම්බර් ගත්තෙ 45,000 දැන් 60+ මාර විදිහට බඩු ගණන් යන්නෙ.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and Phonemy