500GB storage තියෙන ඇන්ඩ්රොයිඩ් ටීවී තියෙනවද බං,mi tv box එකත්8GBනේද,android එකක් ගන්නවනම් හොද memory power එකක් තියෙන්න ඕනෙ, අඩුම 2 GB ram සහ hard disk 500 GB නැත්තම් වැඩක් නැහැ
LG 32inch ,normal එකක් තියෙනවා,mi tv box s එක හොඳද බං ,උඹ ගාව දැනටමත් හොද එකක් තියෙනවා නම් ටීවී බොක්ස් එකක් ගනින් බොරුවට සල්ලි වියදම් කරන්නෙ නැතුව...
Ekath mama hithanne oya wagema deyak. Chinese product rebrand. SGL kiwwama brand eka hithaganna puluwan ney mokadda kiyala..අලුතෙන් SGL කියල Smart TV ජාතියක් තියෙනව නේද

දැන් Abans බ්රෑන්ඩ් එකෙනුත් ටීවි තියෙනවEkath mama hithanne oya wagema deyak. Chinese product rebrand. SGL kiwwama brand eka hithaganna puluwan ney mokadda kiyala..
China unta kiwwama Anuradha kiyala brand ekakin unath TV ekak hadala ganna puluwan bn.

හොදයි බන්... පරන ඒවා ගන්නේ නැතුව අඩුම 2GB වත් රැම් එකක් තියෙන එකක් ගන්න. ආතක් පාතක් නැති චයිනීස් ඒවා නම් ගන්න එපා... Mi එක හොදයි...LG 32inch ,normal එකක් තියෙනවා,mi tv box s එක හොඳද බං ,
https://www.daraz.lk/products/xiaom...ll&laz_token=e9ccbd99d10121d405200946749d69d5හොදයි බන්... පරන ඒවා ගන්නේ නැතුව අඩුම 2GB වත් රැම් එකක් තියෙන එකක් ගන්න. ආතක් පාතක් නැති චයිනීස් ඒවා නම් ගන්න එපා... Mi එක හොදයි...
doesnt specify the RAM amount. this needs a 4K display to see the 4K resolutions so if your existing TV doesnt have 4K, no point in buying this.
හොදයි වගේ... සෙලර් ව කන්ටැක් කරලා බලපන් රැම් එක කීයද කියලා. මන් දන්න විදියට නම් Mi Box S එක එන්නේ 2GB රැම්. කෝකටත් බලලා ගනින්....