Orelbuy බඩු අඩුවට

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Orelbuy කියන්නේ ඔරේන්ජ් ලගේ ඔනල්යින් store එක, ඩිලිවරි ඕන තැනකට රුපියල් 50 යි.

    හැබැයි මම දැක්කා ගොඩක් අය Orelbuy එකෙන් ඔරේන්ජ් බඩු ගන්න ගිහින් කඩේ තියෙන මිලට වඩා එකේ මිල වැඩියි කියලා තිබ්බා.

    කතාව ඇත්ත. මොකද්ද retail network එකට දෙන ඩිස්කවුන්ට් හැමෝටම දෙන්න ගියොත් retail network එකට බඩු විකුණගන්න බැරුව යනවා.

    හැබැයි මට පුළුවන් retail network එකට දෙන ඩිස්කවුන්ට් එකම අරගෙන කොට ගානක් තියාගෙන ඔයාගේ ගෙදරටම බඩු එවන්න.

    වයර්, ස්විචස්, එක්ස්ටෙන්ෂන් කෝඩ්ස්, mcb, rcd, isolator, led, panel lights, flood lights එකී මෙකි නොකී, ඔය store එකේ තියෙන electrical store එකේ ඕන එකක් මට ලින්ක් එක pm කරන්න, මම දෙන්න පුළුවන් ගාන කියන්නම්.

    හැබැයි සම්පූර්ණ විශ්වාසය මත වැඩේ වෙන්නේ,
    යන අමවුන්ට් එක මට මුලින් ඕන, ඒකෙන් තමයි මම ඕඩර් එක ප්ලේස් කරන්නේ, ඔයාගේ නමටම

    මට බිස්නස් අවශ්‍ය නෑ, මේකේ ඉන්න ගෙවල් හදන අයට උදව්වක් විදියට මේක කරන්න කල්පනා කරේ


    www.orelbuy.lk
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩීලර්ට 30% දෙනවනෙ. රුපියල් 10000ක බඩු ඔන්ලයින් ගත්තොත් 10050ක් ගෙවන්න වෙයි. ඒකම කඩේට ගිහින් මුදලාලිට ටෝක් එකක් දීල 8000ට ගන්න පුලුවන්
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Wireman එකෙයි Orange එකෙයි වෙනස මොකක්ද බං? ලොකු කොලිටි වෙනසක් තියෙනවද?
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Anyone around IDH and surrounding areas . I can give any orange product with 12.5-16% discount Vs retail price. You'll have to pick it up from our Hardware at IDH town centre. :P
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    Anyone around IDH and surrounding areas . I can give any orange product with 12.5-16% discount Vs retail price. You'll have to pick it up from our Hardware at IDH town centre. :P
    Great work bro! ;);) but the discount is depend on wire / switches and sockets / LED, so you better mention the which products you are offering
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Great work bro! ;);) but the discount is depend on wire / switches and sockets / LED, so you better mention the which products you are offering
    machan meke ona ekak ubata ganna puluwanda? mata contact nbr ekak ewanna