Original අශ්වගන්ධ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,242
    26,694
    113
    Kandy
    Vanamandawe eka kohenda ganne?

    Samanyen.. Amukkara +Waduru mee tama behetha
    ------ Post added on Jan 22, 2023 at 6:54 PM
    බෙහෙත් කඩවල තියේ මචන්.මාත් මේක දැන් දවස් තුනක් වගේ බොන්න අරන් ඩිප්‍රෙශන් වලට හොදයි කියන නිසා ගත්තේ.
     
    • Like
    Reactions: scorpion MW

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,694
    113
    Kandy
    Delay කරන එකක් ද බන්
    ශුක්‍රානු වඩවයි.ලින්ගික හැගිම් උද්දිපනය කරයි.ශරිර ශක්තිය වඩවයි ස්නායු රෝග නසයි.ශරිරයේ මනා ක්‍රියාකාරිත්වයට මග පාදයි
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කෑමට විනාඩි 30 කට පෙර දවසට තුන් වරක් අවුන්ස බාගය අවුන්සය අතර ප්‍රමානයක්.ඉන්න ඵොටෝ එකක් දාන්න


    View attachment 195279

    View attachment 195280
    ------ Post added on Jan 22, 2023 at 6:32 PM


    ------ Post added on Jan 22, 2023 at 6:35 PM

    අවුන්ස ය කියන්නේ කොච්චරක් ද?
    මේකේ කස්තුරි නම් නෑ...sure..

    බෙහෙත් කඩවල තියේ මචන්.මාත් මේක දැන් දවස් තුනක් වගේ බොන්න අරන් ඩිප්‍රෙශන් වලට හොදයි කියන නිසා ගත්තේ.
    Depression වලට හොඳයි ද?
    ------ Post added on Jan 22, 2023 at 8:02 PM

    SPA Ceylon Eke tiye original ada danne. But at least you can trust that brand. Ehema nattam beheth Badu Kadawala tiye. Ihearb eke balanna. Yes long term it help sex and depression.
    Depression වලට කොච්චර කාලයක් ගන්න ඕනෙද?
    ------ Post added on Jan 22, 2023 at 8:04 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,694
    113
    Kandy
    අවුන්ස ය කියන්නේ කොච්චරක් ද?
    මේකේ කස්තුරි නම් නෑ...sure..


    Depression වලට හොඳයි ද?
    ------ Post added on Jan 22, 2023 at 8:02 PM


    Depression වලට කොච්චර කාලයක් ගන්න ඕනෙද?
    ------ Post added on Jan 22, 2023 at 8:04 PM
    Ara podi tel ehema dala tyena kuppiyak awunsayai machan
     
    • Like
    Reactions: scorpion MW

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ශුක්‍රානු වඩවයි.ලින්ගික හැගිම් උද්දිපනය කරයි.ශරිර ශක්තිය වඩවයි ස්නායු රෝග නසයි.ශරිරයේ මනා ක්‍රියාකාරිත්වයට මග පාදයි


    ඕක ගහල තමයි තොට මග යන්න පන නැත්තෙ :oo:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඔරිජිනල්ම ඒවා ඕන නම් නුවරලියේ පැත්තේ ගිහින් අශ්වයෙක් ඉන්න තැනක් බලලා එකතු කරගනින්.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,535
    10,098
    113
    බෙහෙත් කඩවල තියේ මචන්.මාත් මේක දැන් දවස් තුනක් වගේ බොන්න අරන් ඩිප්‍රෙශන් වලට හොදයි කියන නිසා ගත්තේ.
    mchn depression vala thathwe kohomada? mekata adu unada ?
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    taraha yana seen ehema sahenna adui
    මටත් ගෙනැල්ලා බිව්වා නම් හරි වගේ. මටත් depression තියනවා බං.
    අශ්වයන්ගෙන්ද ගන්නේ
    නෑ.. අශ්වගන්ධ කියන්නේ පැළෑටියක්. ලංකාවේ කියන්නේ අමුක්කරා කියලා