Original Birth certificate?

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    certified copy ekak thamai ganna wenne dan onama pradesheeya lekam karyalayakin ganna puluwan mama danna widiyata eka copy ekakata 100k gannawa
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Registrar General's Department, 234 /A3 Denzil Kobbekaduwa Mawatha, Jayawardenepura Kotte 10120 ekata gihilla ganna.

    oya address eka or Registrar General's Department google map search karala yanna

    Additional register kenek certify karala denawa

    RS100 per copy

    etheninma translate karagannat puluwan
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    original එක ගන්න පුලුවන් බන්, මම තුනක් ගත්තා එක පාරක්,
    කරන්න තියෙන්නෙ පරන birth ceti එක අරන් කච්චේරියට යන්න, මොකද ඒකෙ අංකේ අනිවා ඕන වෙනවා. ID එකත් ඕනද කොහෙද මතක විදියට මචං, ගිහින් සීන් එක කිවුවම උන් ඒ අංකෙට අදාල certificate එක හොයලා ඒකට original සීල් එක ගහලා අත්සන ගහලා දෙනවා. එකකට රු.100ක් ගන්නවා. 5ක් ගත්තොත් 500යි. අනිවා original එක ගන්න පුලුවන්. මම අරන් තියෙනවා. :yes:

    දිවුරුම් ප්‍රකාශයක් ඕනද කියල හරියටම මතක නෑ, කච්චේරියෙන් අහගන්න පුලුවන් සීන් එකට මොනවද ඕන ඩොක්ස් ටික කියල :yes:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    original එක ගන්න පුලුවන් බන්, මම තුනක් ගත්තා එක පාරක්,
    කරන්න තියෙන්නෙ පරන birth ceti එක අරන් කච්චේරියට යන්න, මොකද ඒකෙ අංකේ අනිවා ඕන වෙනවා. ID එකත් ඕනද කොහෙද මතක විදියට මචං, ගිහින් සීන් එක කිවුවම උන් ඒ අංකෙට අදාල certificate එක හොයලා ඒකට original සීල් එක ගහලා අත්සන ගහලා දෙනවා. එකකට රු.100ක් ගන්නවා. 5ක් ගත්තොත් 500යි. අනිවා original එක ගන්න පුලුවන්. මම අරන් තියෙනවා. :yes:

    දිවුරුම් ප්‍රකාශයක් ඕනද කියල හරියටම මතක නෑ, කච්චේරියෙන් අහගන්න පුලුවන් සීන් එකට මොනවද ඕන ඩොක්ස් ටික කියල :yes:

    :):):)
     
    • Like
    Reactions: Rahula Kasun