අනිත් උන් බලද්දී... මුන් දෙන්නගෙ වැඩසටහන හුඟක් හොඳයි. උදේට වැඩට යද්දී කම්මැලි කමක් නැතුව මට අහන්න පුළුවන් එකම වැඩසටහන මේක විතරයි... එත් එකට මගේ REP කපන්න ඕනේ නැහැනේ.... :no: :P දෙන්නෙක් මගේ රේප් කපලා... :P රෙප් කන්නද යකෝ. ඔන්න මම උබව රෙප් කලා . .