ඔව් මචන් ඒක වෙන්න පුළුවන්, hdd ගහලා තිබ්බ එකකට ssd ගහලා use කරනකොට වෙනස හොඳටම පේනවා. හැබැයි මගේ උනේ downgrade එකක් i3 තිබ්බ ssd එකක් core 2 duo එකකට ගහපු එකමගෙ පෙන්ටියම් dual core g3220
ssd එක ගැහුවට පස්සෙ සෑහෙන වෙනසක් තියෙනව
පිස්සුද බං ඕව ගන්න අපට සල්ලි කෝ...
------ Post added on Jul 30, 2023 at 7:02 PM