Original SATA SSD ගන්න තැනක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,523
    72,730
    113
    මාලඹේ
    Coppy neh bn eke thiyenne
    Official Store එකෙන් ගන්න මචං

    Description eke nathnam hoyanna be neda.

    denata write wela tiyena gana nam CrystalDiskInfo wage ekakin balanna puluwan.

    normal ssd ekak TBW 70 wagelu tiyenne. E ganata kittu weddi replace karaganna one kiyanne.
    CrystalDiskInfo එකෙන් TBW එක හොයන්න බෑ මචං . TBW එක ගැන කොහේවත් හොයාගන්න බැහැ Disk එකෙන්
    ------ Post added on Jul 27, 2023 at 7:32 PM
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Hodai. USA Brand 1k
    Original kiyala sure da?

    හැබැයි Lexar NS100 256 GB වල 128 TBW තියෙනවා

    ගන්න හිතන් ඉන්න A400 240gb එකේ 80TBW යි

    Official Store එකෙන් ගන්න මචං

    CrystalDiskInfo එකෙන් TBW එක හොයන්න බෑ මචං . TBW එක ගැන කොහේවත් හොයාගන්න බැහැ Disk එකෙන්
    ------ Post added on Jul 27, 2023 at 7:32 PM
    මම කිව්වේ දැනට ssd එකේ TBW ගාන පෙන්නනවා. උන් එහෙන් කියලා එවන TBW ගාන නම් හොයන්න බෑ.
    ------ Post added on Jul 27, 2023 at 7:35 PM
     
    • Like
    Reactions: 2osama and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ali eken genath dapan mn kingfast kiyala ekak gatta hodata wada krnwa case ekak na
    අඩුම අවු 4ක් වත් පුලුවන් නම් හොදයි

    128gb.jpg

    Lexar 128GB මේක ගත්තා දෙහිවල නැනෝටෙක් එකෙන්. අවුරුදු 5ක් වෙනවා දැන්. තාම හොදට වැඩ. වින්ඩෝස් දාලා තියෙන්නේ මේකට. කම්පියුටර් එක පැය 24ම ඕන් එකේ තියෙන්නේ.​

    Lexar 256gb Ns100 Sata (2y) Price 7,250.00යි barclays එකේ.​

    Munge official store nedda aliexpress eke?
    ------ Post added on Jul 27, 2023 at 9:14 PM
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ තියෙන්නෙ PAY & PICKUP කියලා.

    barclays.png
    ඕක බලන්න ගියාම මේක දැක්කේ..

    https://www.barclays.lk/itemdesc.asp?ic=SSDA1155

    Terabytes Written (TBW)(Max Capacity*)​

    600TB

    Kingston .Lexar දෙකටම වඩා Adata වල TBW එක වැඩී නේ.

    Brand/modelCapacity/GBRead/Write Speed(Max)MB/sTBWMTBFPrice/Rs
    Kingston A400240GB500/350801.0 Million Hours7000.00
    Lexar NS100256GB520/5201281.5 Million Hours7250.00
    Adata SU650120GB520/4506002 Milion Hours4200.00

    Adata SU650 240GB / 256GB එකක් හොයාගත්තා නම් හොඳයි කියලා හිතෙනවා

    දවසකට 10GB තියා 1GB වත් රයිට් කරන්නේ නැත්නම් TBW ගැන වද වෙන්න දේකුත් නෑනේද

    *TBW -Terabytes Written

    nanotek nan ok. mn corona kale asus 24 monitor ehekuth genna gaththa cash deposit karala.

    https://www.pny.com/
    mage lap ekath 2017. ekata thama lexar ssd eka gahuwe. dvd slot ekata gahuwe caddy ekak dala.
    caddy eka kiyatada gaththe? ewa nam brand eka mokak unath awulak nedda?
    ------ Post added on Jul 28, 2023 at 12:07 AM
     
    • Like
    Reactions: NRTG

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Kingston .Lexar දෙකටම වඩා Adata වල TBW එක වැඩී නේ.
    මං හිතන්නෙ ඔතන තියෙන්නෙ 1TB model එකේ TBW එක. https://www.adata.com/us/specification/503?tab=specification 120GB model එකේ TBW එක හරියට කියලා නෑ කොහෙවත්. අනුමාන කරොත් ඒකත් 70 වගේ ඇත්තෙ.

    දවසකට 10GB තියා 1GB වත් රයිට් කරන්නේ නැත්නම් TBW ගැන වද වෙන්න දේකුත් නෑනේද
    ඔව්. අනික ඔය අපි ගන්න budget / low end SSD ඔක්කොම වගේ එකම performance. HDD එකකින් SSD එකකට මාරු වෙනකොට දැනෙන ලොකු වෙනස ඔය budget SSD එකකින් mid range SSD එකකට ගියා කියලා දැනෙන්නෙ නෑ. ඒ හින්දා හොඳ brand එකකින් අඩුවටම ගන්න තියෙන එකක් ගත්තාට අවුලක් නෑ. සල්ලි ප්‍රශ්නයක් නැති high end build එකකට නම් Samsung හරි වෙන හොඳ SSD එකක් ගන්න ඕනි

    මට නම් Kingston A400 හොඳයි. දවසට පැය 12 ට වඩා පාවිච්චි කරපු laptop එකක C drive එකට පාවිච්චි කරේ. මාසෙකට 1% විතර health එක අඩුවුණේ, එහෙම බැලුවොත් මට තව මාස 50 ක් (අවු 4ක්) විතර අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. සාමාන්‍ය පාවිච්චියක් තියෙන කෙනෙක්ට නම් අවු 10ක් විතර යයි health එක 50% වෙන්න. එච්චරකල් upgrade නොකර ඉන්නෙ නෑනෙ.

    මං SSD ගන්න බලද්දි දැක්ක දේ තමයි මෙහේ තියෙන budget SSD වලින් Lexar වල තමයි වැඩිම TBW තියෙන්නෙ. ඔය හේතුව හින්දා NM620 එකක් ගත්තා desktop එකට. දැන් මාස 4ක්. තවම health එක 100% තියෙනවා. හැබැයි අර Kingston SATA SSD එක තරම්වත් මේ NVMe එකේ performance නෑ වගේ දැනෙනවා වෙලාවකට.

    TL;DR
    Kingston A400 තමයි මෙහේ හොඳ brand එකකින් අඩුවටම ගන්න තියෙන SATA SSD එක.
     
    ඒ කියන්නේ TBW අඩු වුනත් kingston A400 එක හොදයිද lexar වලට වඩා?