Hodai. USA Brand 1kබ්‍රෑන්ඩ් එක හොදද?
------ Post added on Jul 27, 2023 at 2:49 PM
Description eke nathnam hoyanna be neda.කොහොමද බලන්නේ![]()
Coppy neh bn eke thiyenneAli Express දාන්න සති දෙකෙන් එනවා
Official Store එකෙන් ගන්න මචංCoppy neh bn eke thiyenne
CrystalDiskInfo එකෙන් TBW එක හොයන්න බෑ මචං . TBW එක ගැන කොහේවත් හොයාගන්න බැහැ Disk එකෙන්Description eke nathnam hoyanna be neda.
denata write wela tiyena gana nam CrystalDiskInfo wage ekakin balanna puluwan.
normal ssd ekak TBW 70 wagelu tiyenne. E ganata kittu weddi replace karaganna one kiyanne.
Original kiyala sure da?Hodai. USA Brand 1k
මම කිව්වේ දැනට ssd එකේ TBW ගාන පෙන්නනවා. උන් එහෙන් කියලා එවන TBW ගාන නම් හොයන්න බෑ.Official Store එකෙන් ගන්න මචං
CrystalDiskInfo එකෙන් TBW එක හොයන්න බෑ මචං . TBW එක ගැන කොහේවත් හොයාගන්න බැහැ Disk එකෙන්
------ Post added on Jul 27, 2023 at 7:32 PM
අඩුම අවු 4ක් වත් පුලුවන් නම් හොදයිali eken genath dapan mn kingfast kiyala ekak gatta hodata wada krnwa case ekak na
Munge official store nedda aliexpress eke?![]()
Lexar 128GB මේක ගත්තා දෙහිවල නැනෝටෙක් එකෙන්. අවුරුදු 5ක් වෙනවා දැන්. තාම හොදට වැඩ. වින්ඩෝස් දාලා තියෙන්නේ මේකට. කම්පියුටර් එක පැය 24ම ඕන් එකේ තියෙන්නේ.
Lexar 256gb Ns100 Sata (2y) Price 7,250.00යි barclays එකේ.
HmCOD hoyanne badu en nathi wei kiyalada?![]()
PNY? E mokakdaLexar SSD lap eke, PNY NVMe pc eke use karanwa.
budget tiyanawanan samsung ehekata yanna.
nanotek nan ok. mn corona kale asus 24 monitor ehekuth genna gaththa cash deposit karala.
https://www.pny.com/PNY? E mokakda
10yrs old lap ban
ඕක බලන්න ගියාම මේක දැක්කේ..මේ තියෙන්නෙ PAY & PICKUP කියලා.
![]()
Terabytes Written (TBW)(Max Capacity*)
600TB
| Brand/model | Capacity/GB | Read/Write Speed(Max)MB/s | TBW | MTBF | Price/Rs |
| Kingston A400 | 240GB | 500/350 | 80 | 1.0 Million Hours | 7000.00 |
| Lexar NS100 | 256GB | 520/520 | 128 | 1.5 Million Hours | 7250.00 |
| Adata SU650 | 120GB | 520/450 | 600 | 2 Milion Hours | 4200.00 |
caddy eka kiyatada gaththe? ewa nam brand eka mokak unath awulak nedda?nanotek nan ok. mn corona kale asus 24 monitor ehekuth genna gaththa cash deposit karala.
https://www.pny.com/
mage lap ekath 2017. ekata thama lexar ssd eka gahuwe. dvd slot ekata gahuwe caddy ekak dala.
2000. ewatanan loku loku brand na. enawada dan na.caddy eka kiyatada gaththe? ewa nam brand eka mokak unath awulak nedda?
මං හිතන්නෙ ඔතන තියෙන්නෙ 1TB model එකේ TBW එක. https://www.adata.com/us/specification/503?tab=specification 120GB model එකේ TBW එක හරියට කියලා නෑ කොහෙවත්. අනුමාන කරොත් ඒකත් 70 වගේ ඇත්තෙ.Kingston .Lexar දෙකටම වඩා Adata වල TBW එක වැඩී නේ.
ඔව්. අනික ඔය අපි ගන්න budget / low end SSD ඔක්කොම වගේ එකම performance. HDD එකකින් SSD එකකට මාරු වෙනකොට දැනෙන ලොකු වෙනස ඔය budget SSD එකකින් mid range SSD එකකට ගියා කියලා දැනෙන්නෙ නෑ. ඒ හින්දා හොඳ brand එකකින් අඩුවටම ගන්න තියෙන එකක් ගත්තාට අවුලක් නෑ. සල්ලි ප්‍රශ්නයක් නැති high end build එකකට නම් Samsung හරි වෙන හොඳ SSD එකක් ගන්න ඕනිදවසකට 10GB තියා 1GB වත් රයිට් කරන්නේ නැත්නම් TBW ගැන වද වෙන්න දේකුත් නෑනේද
ඒ කියන්නේ TBW අඩු වුනත් kingston A400 එක හොදයිද lexar වලට වඩා?මං හිතන්නෙ ඔතන තියෙන්නෙ 1TB model එකේ TBW එක. https://www.adata.com/us/specification/503?tab=specification 120GB model එකේ TBW එක හරියට කියලා නෑ කොහෙවත්. අනුමාන කරොත් ඒකත් 70 වගේ ඇත්තෙ.
ඔව්. අනික ඔය අපි ගන්න budget / low end SSD ඔක්කොම වගේ එකම performance. HDD එකකින් SSD එකකට මාරු වෙනකොට දැනෙන ලොකු වෙනස ඔය budget SSD එකකින් mid range SSD එකකට ගියා කියලා දැනෙන්නෙ නෑ. ඒ හින්දා හොඳ brand එකකින් අඩුවටම ගන්න තියෙන එකක් ගත්තාට අවුලක් නෑ. සල්ලි ප්‍රශ්නයක් නැති high end build එකකට නම් Samsung හරි වෙන හොඳ SSD එකක් ගන්න ඕනි
මට නම් Kingston A400 හොඳයි. දවසට පැය 12 ට වඩා පාවිච්චි කරපු laptop එකක C drive එකට පාවිච්චි කරේ. මාසෙකට 1% විතර health එක අඩුවුණේ, එහෙම බැලුවොත් මට තව මාස 50 ක් (අවු 4ක්) විතර අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. සාමාන්‍ය පාවිච්චියක් තියෙන කෙනෙක්ට නම් අවු 10ක් විතර යයි health එක 50% වෙන්න. එච්චරකල් upgrade නොකර ඉන්නෙ නෑනෙ.
මං SSD ගන්න බලද්දි දැක්ක දේ තමයි මෙහේ තියෙන budget SSD වලින් Lexar වල තමයි වැඩිම TBW තියෙන්නෙ. ඔය හේතුව හින්දා NM620 එකක් ගත්තා desktop එකට. දැන් මාස 4ක්. තවම health එක 100% තියෙනවා. හැබැයි අර Kingston SATA SSD එක තරම්වත් මේ NVMe එකේ performance නෑ වගේ දැනෙනවා වෙලාවකට.
TL;DR
Kingston A400 තමයි මෙහේ හොඳ brand එකකින් අඩුවටම ගන්න තියෙන SATA SSD එක.