Original Windows vs pirate softwares

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Original Windows 8.1 එකක් තියෙනවා..
    මේ වගේ original windows තියෙන computer එකක crack කරපු office package එකක් install කරොත් ඒක microsoft එකෙන් pirate copy එකක් විදියට detect කරනවද

    සරලවම කියනවනම් original windows 8.1 තියෙන computer එකක pirate software copies (microsoft හෝ වෙනත් software) install කරන්න පුලුවන්ද? අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන්ද?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අප්ඩේට් කලොත් ඔව්. ඔෆිස් key මහලොකු ගානක් වෙන්නේ නෑ Ebay . ඒකත් දාගනින්. ඔය මැසිමේ ලයිෆ් ටයිම් වැඩ.
     
    • Like
    Reactions: Lahiru120

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    අප්ඩේට් කලොත් ඔව්. ඔෆිස් key මහලොකු ගානක් වෙන්නේ නෑ Ebay . ඒකත් දාගනින්. ඔය මැසිමේ ලයිෆ් ටයිම් වැඩ.

    oya ebay eken aran thiyenawa nam process eka explain karanna please

    Ganna kota salakilimath wenna one points monawada?
    key eka valid da nadda kiyala balagannekohomada?
    activation process eka mokakda?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    oya ebay eken aran thiyenawa nam process eka explain karanna please

    Ganna kota salakilimath wenna one points monawada?
    key eka valid da nadda kiyala balagannekohomada?
    activation process eka mokakda?

    සෙලර් ගේ රේටින්ග්ස් බලපන්. රිවිව්ස් බලපන් ගත්ත උන් දාපු. key එක ඉන්ස්ටෝල් කරන්න ඔයාට දෙයි ඩිරෙක්ට් සයිට් ලින්ක් එකක් එකෙන් බාගෙන ඉන්ස්ටෝල් කරගන්න ( මේක නම් කිව්වේ උබේ දාලා තියෙන ඔෆිස් වර්ෂන් එක මන් නොදන්නා නිසා ). ඊට පස්සේ activation process එද්දී key එක දීලා ඇක්ටිව් කරගන්න.

    සමහර සෙලර් ලා ISO ලින්ක් දෙයි තවත් සමහර අය ඔෆිස් සයිට් එකේ ලින්ක් එක දෙයි එතනට key එක ගහලා ඩවුන්ලෝඩ් කරගන්න exe එකක් MS එකෙන් දෙනවා එතකොට .