OS ගොඩක් එක්ක වැඩ කරන්න(Multiple OS)

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    OS ගොඩක් එක්ක වැඩ කරන්න(Multiple OS)

    එකම වෙලාවෙ එකම PC එකේ OS ගොඩක් එක්ක වැඩ කරන්න ඕනද ??
    එහෙනම් මෙන්න Software එක.


    VMWare Workstation
    vm-ware-workstation-7.jpg

    VMware Workstation allows one physical machine to run multiple operating systems simultaneously.

    මේක Virtual Machine software එකක්. මේක use කරලා OS ගොඩක් එක්ක එකපාරට වැඩ කරන්න පුලුවන්. ඒ කියන්නෙ ඔයාලගෙ pc එකේ දැන් තියෙන්නෙ Windows 7 OS එක කියල හිතමු. ඔයාලට Fedora වගේ එකකුත් use කරන්න ඕන උනොත් සාමන්‍යයෙන් නම් වෙනම partition එකකට install කරලා Fedora වලින් boot කරන්න ඕන නේ.ඒත් මේ software එකෙන් Windows 7 ඇතුලේ ඉඳගෙනම Fedora වල වැඩ කරන්න පුලුවන්.කරන්න තියෙන්නෙ Windows 7 වලින් VMWare install කරලා VMWare එක හරහා Fedora install කරන එකයි.ඊට පස්සෙ VMWare එකෙන් Fedora boot කරන්න පුලුවන්.
    ඕන්නම් Win XP,Win Vista, Ubuntu වගේ ඕනම OS ගනනක් එක්ක එකපාරට වැඩ කරන්න පුලුවන්. එක එක OS එකට අවශ්‍ය RAM capacity එක අපිට ඕන විදියට දෙන්න පුලුවන්.ඒත් OS ගොඩක් එකපාර run කරන්න නම් ගොඩක් Memory ඕන.


    0,1425,i=7814,00.gif


    vmware-2.jpg


    vmware-multi-os.png

    par_070531_smartselectss.jpg


    Try කරල බලන්න ඕන නම්
    http://downloads.vmware.com/d/info/desktop_downloads/vmware_workstation/7_0
     
    Last edited: