OTG Cable එක වැඩ නැ ....ඇයි ඒ
මන් OTG Cable (usb host) එකක් ගත්තා ...එත් එකට පෙන් එක ගහල phone එකට connect කරාම වැඩ නැ ......ඔය usb host funtion එක වැඩ කරන්න device එකට root එක ඕනි කරනවද ?
මගේ phone එක samsung galaxy ace nxt