

ow issella eka karala balamuමේ කපේට jvp එකට ජනාධිපතිවරණයකින් දින්නන්නනම් ලැබෙන්නේ නෑ ඔය මොනවා උනත්.
මැතිවරණයකටනම් දැනෙන්න වෙනසක් කරන්න පුළුවන් වැඩි ආසන ගානක් අරගෙන
කියවල බලන්න ඕනේ.... හෙමිහිට![]()


32 වන පිටුවේ කාන්තා හා ලමා අයිතිවාසිකම් යටතේ තෙවන යෝජනාව අනුව ස්ත්‍රිය කැමති නම් ගබ්සාව මගින් නූපන් දරුවන් ඝාතනය සඳහා ඉද දෙනු ලැබේ...... පට්ට... ලන්ඩන් සෝමෙගෙ චින්තනයේ කෑල්ලක්ද නැත්නම් මේක හදපු එකා කැම්පස් එකේදි කෙල්ල බඩ වුනාම වියදම් කරන්න වුණ එක මතක් වෙලා ලියපු එකක්ද මට නම් සැකයි..

මනුස්සයෙක් ඉපදෙන්න කලින් ජීවිතයක් විදියට මොන රටේවත් සලකන්නෙ නැහැ. ඒ අනුව බැලුවම කලලය කාන්තාවගෙ අවයවක් විතරයි. එතනදි කළලය නැති කරන එක ගැන තීරනය කරන එක කාන්තාවන්ට බාර දෙන්න ඕන![]()