Our Vision JVP

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    adoo ara wale wal nathiwa weli weli onna sarath N Silva kiyana ballage mee harak idea kare thiyagena rata wate yana eka gana mokada kiyanne.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    adoo ara wale wal nathiwa weli weli onna sarath N Silva kiyana ballage mee harak idea kare thiyagena rata wate yana eka gana mokada kiyanne.

    සරත් එන සිල්වාව උස්සගෙන යමක් නැහැ බන්. එතනදී කරලා තියෙන්නේ සරත් එන සිල්වා ව ප්‍රයෝජනයට ගැනීමක්. කොහොමත් මේ වෙලාවේ රටට ජනදිපතිවරණයක් අවශ්‍ය නැහැ. ඒ ජනදිපතිවරණයක් තියලා බොරුවට මහින්දට ඕනි විදියට රට කරන යන්න දෙඅන එක ත්රුමක් නැහැනේ. මෙතැ සරත් එන සිල්වා කියල නීතිමය තාරක එක්ක එකගතාවකින් කතාකරනව මිසක් මිනිහව පොර කරවන්න හදනවා නෙමයි. පොදු එකගතාවක් උනාම jvp එක විතරක් ඉදල මදිනේ එනිසා තමයි සරත් එන සිල්වා, රතන හැමදුරුවෝ අරජුන , සොපිත හමුදුඋවෝ වගේ ගොඩක් අය එකතු කරගන්නේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    avatar130011_3.gif