Our Vision JVP

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    එල එල මචෝ.. නිවාඩු පාඩුවෙ කියවලා බලන්නම්.. ජය වේවා..!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    1919661_462071117280674_3749508963308115677_n.jpg
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ​​
    ජේ වී පි සහ කොටින් අතර වෙනසක් නොමැත. මහාපරිමාණ කර්මාන්ත ශාලා ,විදුලි ගිර්ඩ් පොළවල් , පන්සල් ,බස් රථ ,පාලම ඇතුළු සියල්ල එවුන් විනාශ කළේය . 1970 දී සිරිමාවෝ රජයෙන් සංවෘත ආර්ථිකයෙන් රුපියල් 13 කල ඇමරිකානු ඩොලරය 1986 වන විට රුපියල් 75 දක්වා ඉහල දැමීමට එවකට යු එන පි රජය සමත්වූ අතර ජේ වී පි පෙරකී ක්‍රියාකාරකම් නිසා පළමු වරට USD එකක් සදහා රුපියල් 100 ගෙවීමට 1989 වන විට මෙරට අහිංසක ජනතාව සිදුවිය. එපමණක් නොව ජේ වී පි ත්‍රස්තවාදීන් රට පුර නිවාස වලට ගොස් නිවසේ තිබුණ රත්‍රං අභරණ ,වගා රක්ෂාවට තිබු තුවක්කු ,මුදල් ,එදා දවසට කන්න පිස තිබු අහර මුට්ටිය පමණක් නොව ජාතික හැදුනුම් පතද මරණ බිය ගන්වා රැගෙන ගියේය. එවුන් ඉල්ලන දේ නොදුන් සියල්ල අමු අමුවේ මරා දැමිණ. රටේම තිබුණ බැංකු වලින් අඩුම වශයෙන් 20% බැංකු කමින් මුදල් ,උගස් බදු කොල්ල කෑවේය (ඒ මුදල් තවමත් සාමාජිකයන් හවුලේ වියදම් කරයි ). චන්දය දැමීමට ගිය මිනිසුන් මරා දැමිණ. එවැනි පිරිසකට කවදාවත් මහින්ද මහතා උදව් කරන්නේ නැත. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිංහල රජෙකි. ඒවනම් රජෙක් යනු අධාල ජන කොට්ටසය කිසියම් ගැටලුවකට මුහුණ දෙද්දී ඒ සදහා පෙරමුණ ගෙන එම අනතුරු වලින් ඒ මිනිසුන් බේරාදෙන පුද්ගලයාය. ඔහුට මිනිසුන් වගේම ඔහු මිනිසුන්ට ආදරෙය. 2005 දී මුළු මහතා දේශයම ත්‍රස්තවාදයේ බිල්ලක් වද්දී ජීවිතය ගැනවත් නොසිතා (කොටින් ඍජුවම ඔහුට මරණ තර්ජනය කළේය) මිනිසුන් වෙනුවෙන් ඉදිරි පත් විය. අදත් යු එන පි සහ ජේ වී පි පාහරයන් කොටි ඩයස් පොරවේ මුදල් වලට මෙම රට කැබලි කොට විකුනන්න මාන බලද්දී ජනතාව එතුමන්ගෙන් කල ඉල්ලීම පිළිගෙන තිබේ. එවැනි නායකයෙක් කවදාවත් ජේ වී පි වැනි ත්‍රස්තවාදීන් හට උදව් නොකරයි.
     

    waligamaya

    Well-known member
  • මචන් අපේ පැත්තේ සැම හන්දියකම ජවිපේ අපේක්ෂකයෝන්ට ගමේ මිනිස්සු පිලිගන්ම් ලස්තිකරලා තිබ්බ. නමුත් UNP සන්දාන එකෙක්වත් පත්තපලතේ ආවේ නැ. මොකද උන්ට කිසිම පිළිගැනීමක් කරන්න පාක්ෂිකයෝ සුදානමක් නැ. උන්ට මිනිස්සුන්ට මුහුණ දෙන්න පුළුවන් කමක් නැ. නමුත් ලක්ෂගනන් වියදම් කරලා ලොකු ගොඩනැගිලිවල කාර්යාල ගෙන ලොකු කටවුට් ගහගෙන ඉන්නව. කවදාවත් JVP රැස්වීමක් නොත්බුන හන්දි වලත් මේපාර පිලිගනිම්සුදනම් කරලා තිබුනා.


    ජනතාවට ජයවේවා , ජනතා විමුක්ති පෙරමුණට ජය
    වේවා
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද මචං පළාත් සභා වලයි ජනතා සභා වලයි වෙනස?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කුඩු එතනෝල් හා දූෂණ නැති රටක්‌ බිහි කර ගැනීම ජනතාවට භාරයි
    - නාමයෝජනා භාරදීමෙන් පසු අනුර කියයි
    කුඩු, එතනෝල්, වංචා දූෂණ නැති රටක්‌ බිහිකර ගැනීමට ජනතාව කටයුතු කළ යුතු යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
    මෙවර ජනතා විමුක්‌ති පෙරමුණ සියලුම දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ජනවාරි 08 වැනිදා දූෂිත පාලනය අවසන් කර ජනතාව දුන් ජයග්‍රහණය තවදුරටත් ඉදිරියට ගෙන යැමට ජනතා විමුක්‌ති පෙරමුණ ඇප කැප වෙනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පාර්ලිමේන්තු මැතිවරණයෙන් දිස්ත්‍රික් හා ජාතික ලැයිස්තුව අනුව මන්ත්‍රීන් පත්වෙන ආකාරය.
    කොළඹ - 19
    ගම්පහ - 18
    කළුතර - 10
    මහ නුවර - 12
    මාතලේ - 05
    නුවර එළිය - 08
    ගාල්ල - 10
    මාතර - 08
    හම්බන්තොට - 07
    යාපනය - 07
    වන්නිය - 06
    මඩකලපුව - 05
    දිගාමඩුල්ල - 07
    ත්‍රිකුණාමලය - 04
    කුරුණෑගල - 15
    පුත්තලම - 08
    අනුරාධපුර - 09
    පොලොන්නරුව - 05
    බදුල්ල - 08
    මොණරාගල - 05
    රත්නපුර - 11
    කෑගල්ල - 09
    - එකතුව 196
    ඉතිරි 29 දෙනා තේරී පත් වනුයේ ජාතික ලැයිස්තුවෙනි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජවිපෙ ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති
    මහා මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති එස්.සී.මායාදුන්නේ මහතා ප්‍රධාන උගත් විද්වතුන් , නීතිවේදීන් , පරිසරවේදීන්,ජනමාධ්‍යවේදීන්, කලාකරුවන් ගෙන් සමන්විත පුද්ගලයන් 29 දෙ‍නෙකු නම් කරනු ලැබ ඇත.
    එම පක්ෂය විසින් සිය ජාතික ලැයිස්තුවට නම් කළ සෙසු පුද්ගලයින් වනුයේ නීතිවේදීන් වන ක්‍රිෂ්මාල් වර්ණසූරිය , උපුල් කුමරප්පෙරුම, මහාචාර්යවරුන් වන ඒ.ජේ.රුහුණු හේවගේ, මහාචාර්ය සුසිරිපාල මානවඩු,මහාචාර්ය කපිල පෙරේරා,ආචාර්ය කේ.එස්.චනද්‍රබෝස්, පරිසරවේදී සජීව චාමිකර , මාධ්‍යවේදී විනී හෙට්ටිගොඩ, කලාකරුවන් වන සරණපාල ජයසූරිය , අනුරුද්ධ ජයසිංහ,අනුර ශ්‍රීනාත් ඇතුළු පිරිසක්ද වෙති.
    පාඨක අදහස්.. දේශයේ හෘදසාක්ෂිය
    ජවිපෙ ජාතික ලැයිස්තුවට හිටපු විගණකාධිපති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
    ශාමන්ත වෙල්ගම 2015-07-13 09:28:02
    ජයවේවා.අප ඉතාම අගය කරන සාධාරන අපක්ෂපාත රජ්‍ය සේවකයෙක්. (බ)
    මහේෂ් ප්‍රනාන්දු 2015-07-13 09:30:48
    සන්ධාන ලැයිස්තුවට එහෙනම් ආටක නාටක නිලියෝ ටිකක් හොඳයි නේද? (බ)
    ප්‍රසාද් 2015-07-13 09:32:54
    විද්වතුන් පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ වගකීමකි, මෙම මැතිවරණයේදී ජනතාව ඒ වගකීම ඉටුකළ යුතුය. (බ)
    ජේ. හෙට්ටිඅරච්චි 2015-07-13 09:33:35
    මමත් මෙවර ඡන්දය පාවිච්චි කරන්න ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුණට. අනිත් ප්‍රධාන පක්ෂ දෙකම කරන්නෙ බොරුව බව පේනව. බලයට ආවට පස්සෙ දුන්න පොරොන්දු එකක්වත් ගැන තැකීමක් නෑ. බලයට ආපු වෙලේ ඉදන් බලන්නෙ හම්බ කරන්නෙ කොහොමද කියල. (බ)
    මහේෂ් ප්‍රනාන්දු 2015-07-13 09:36:16
    ආටක නාටක නිලියෝ එහෙම නැද්ද සන්ධාන ලැයිස්තුවට? (බ)
    ප්‍රභාත් කුලතුංග 2015-07-13 09:38:07
    අද වෙනකන් අපි කළේ හොරු රැලක්, කුඩු කාරයෝ රැලක්, එතනෝල් කාරයෝ, පවුල් බලය පත්කරලා නිහඩව බලා හිටපු එක. අද මේ දේ වෙනස් කළ යුතු දවස ඇවිත් තියෙනවා. උගතුන් පිරිසක් සමග රට ඉදිරියට ගෙනයන්න ජේවීපී එකට ජන්දය දිය යුතුයි. (බ)
    මහේෂ් 2015-07-13 09:39:37
    අනිත් දෙකෙන් කවුරුන්ව දාවිද? අනර්කලීව එහෙම? (බ)
    වින්සන්ට් 2015-07-13 09:48:42
    බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ගේ සතුටට හේතු වෙනවාට සැක නැත. කොළ පාට, නිල්පාට දේශපාලනය මඟින් වංචාව සහ දුෂණය ඉවත් කළ නොහැකි බව සහතිකය. එය ඉවත්කර ගැනීම රටේ දියුණුවයි. රටේ දියුණුව ජනතාවගේ යහපතයි. ජනතාවගේ නිවැරදි තේරුම් ගැනීම රටේ අනාගතය විය හැකිය. (බ)
    ජයන්ත 2015-07-13 09:54:17
    අනේ අපිට නම් නිලියක් දෙකක් ඕනෙමයි. නැත්නම් අපි ඡන්දය දෙන්න නැහැ. උගතුන් මොකටද අපිට නේද? (බ)
    ජයන්ත 2015-07-13 09:56:12
    මේ පක්ෂය විතරයි මේ රටට ආදරේ. සියලුම දෙනා එකතු වෙලා අපි යවමු රතු කොල්ලෝ කෙල්ලෝ ටිකක් රටට වැඩ කරන්න. (ම)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොකක්ද මචං පළාත් සභා වලයි ජනතා සභා වලයි වෙනස?
    palath sabha mulu ratatama..
    jana sabha.. thoragath wiwidha janawarga inna area walata witharayi

    man ubata pdf ekaka ewannam kiyavala balanna ubata threyi ethakota. wensa haa prayojanavath kama
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    palath sabha mulu ratatama..
    jana sabha.. thoragath wiwidha janawarga inna area walata witharayi

    man ubata pdf ekaka ewannam kiyavala balanna ubata threyi ethakota. wensa haa prayojanavath kama

    පැහැදිලි මදි බං :eek:
    හා එවපන්කෝ :cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජන සභාව විශේෂ අවධානයක් අවශ්‍ය ප්‍රදේශයක් සංවර්ධනය කිරීමට පත්කර ගනු ලබන විශේෂ නියෝජිත ප්‍රජාත්න්ත්‍රවාදී ආයතනයක්

    palath sabava vage pedapedaral lakshana naha