Our Vision JVP

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ජනතා විමුක්ති පෙරමුණ මාතෘ භූමිය වෙනුවෙන් මෙතෙක් කළ සේවයෙන් ස්වල්පයක්.
    1. ඉන්දු ලංකා ගිවිසුම මගින් රට ආක්‍රමණය කළ ඉන්දීය හමුදාව රටෙන් යැවීම සඳහා බලවත් ජනමතයක් සෑදීම. - දේශප්‍රේමී ජනතාව 60000කට වඩා දිවි දුන්නේ මේ ඉලක්කය ජය ගැනීම සඳහා ය.
    2.2004 දී රනිල් විසින් බාර ගෙන නීතියක් බවට පත් කිරීමට ආසන්න මට්ටමක තිබූ කොටීන්ගේ අන්තර් වාර ස්වයං පාලන ක්‍රමය පරාජය කිරීම සඳහා දේශපාලන මැදිහත් වීම. - චන්ද්‍රිකා විසින් රනිල්ගේ ආණ්ඩුවේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ ඇමති ධුර 3ක් පවරා ගෙන හදිසි නීතිය ප්‍රකාශ කරන්නේ මෙම මැදිහත් වීම නිසා ය.
    3. චන්ද්‍රිකා විසින් රනිල්ගේ සාම ගිවිසුමේ දිගුවක් ලෙස ගෙන ආ සුනාමි සහන මණ්ඩල (P - TOMS) ගිවිසුම පරාජය කර වීම. - ඇමති ධුර අතහැර විපක්ෂයේ වාඩි වීම
    4. කොටි යුදමය වශයෙන් පරාජය කළ හැකි බව රටේ ජන මතයක් ස්ථාපනය කර වීම.
    5. 2005 ජනාධිපතිවරණයේ දී LTTEය විසින් රනිල්ව දිනවා ඔවුන්ගේ බෙදුම්වාදී උවමනා වන් ජය ලබා ගැනීමේ සැලැස්ම පරාජයට පත් කිරීම.
    6. රනිල් ජනාධිපති වූවා නම් අන්තර් වාර ස්වයං පාලන අධිකාරිය පිහිටුවීමට තිබුණ අවස්ථාව නැති කිරීම. එමගින් රට දෙකඩ වීම වැළැක්වීම.
    7. LTTE යුද්ධය ජය ගත හැකි යැයි ජන මතයක් සෑදීම. ඊනියා බෙදුම්වාදී සාම ව්‍යාපාරය රට ඉදිරියේ හෙළි කිරීම.
    8. නීති විරෝධී ව ඒකාබද්ධ කර තිබුණු උතුරු නැගෙනහිර වෙන් කිරීමට අධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීම
    9. පවත්වන ආණ්ඩු විසින් නො සලකා තිබුණ එහෙත් ජවිපෙ විරෝධයෙන් නිසා මතු වූ සමාජ අසාධාරණකම් ඉවත් වීමට මූලික වීම. (තරුණ අසහන කොමිසම විසින් නිර්දේශිත)
    10. වංචා දූෂණ පිළිබඳ හඬ නැගීම
    11. ඒවාට එරෙහිව නීතිය තුල ගත හැකි පියවර ගැනීම.
    12. මහින්ද රාජපක්ෂ ඒකාධිපති දූෂිත සහ නාස්තිකාර පාලනය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර අවසන් කළ හැකි බව ජනමතයක් සෑදීම.
    13. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම සඳහා පෙරමුණ ගැනීම.
    14. දින 100 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා වර්තමාන ආණ්ඩුවට බලපෑම් කරන කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ජනතාවට සහන ලබා දීමට පෙරමුණ ගැනීම
    15. ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ දිනා ගැනීම වෙනුවෙන් පෙරමුණ ගැනීම
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    11232177_631407970329665_7669134084505815625_n.jpg
     

    waligamaya

    Well-known member
  • ජනතාව මෑතකදී සිදුවූ නාමයෝජනා බාරදීම සම්බන්දයෙන් මෙම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පිළිබද ඇත්ත වටහා හත හැකියි.
    මෙම මස 13 පෙර ජනතාව,ස්වාමින්වහන්සේලා, සිවිල් සංවිදාන හා මාද්‍ය මහින් සියලුම දේශපාලන පක්ෂ සදහා අපේක්ෂකයන් තෝරා ගැනීමේදී කිසිදු දුෂිත දේශපාලුවන්ට කිසිලෙසක අවස්ථාවක් නොදෙන ලෙසට ප්‍රබල මැදිහත් වීමක් කළා. නමුත් ඔවුන් එයට කන් දුනාද.

    සිතන්න මෙස්වස්ථාවේ (මැතිවරණයට පෙර) බලය ඇත්තේ ජනතාව අතයි, එම අවස්ථාවකදීවත් ජනතා ජනතා හදට ජනතා අවශ්ෂ්‍යතාවට කන්නොදෙන මෙමෙ දේශපාලන පක්ෂ බලය ලැබුණු පසු ජනතා හඩට, ජනතා අවශ්ෂ්‍යතාවට කන්දෙයිද. ඒවා ඉටුකරයිද? මදක් මෙම සත්ත්‍ය නුවනින් සිතා බලන්න.:nerd::nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රෙප් කපලනම් රිද්ද්න්න බැහැ කොල්ලො... රෙප් ගැන් හිතනවම් මෙ අරයගෙ පොටො ශුට් ව්මෙයාගෙ නිව් පොටොස් කියලා දාලා රෙප් ගන්නවනෙ :D
     

    waligamaya

    Well-known member
  • රෙප් කපලනම් රිද්ද්න්න බැහැ කොල්ලො... රෙප් ගැන් හිතනවම් මෙ අරයගෙ පොටො ශුට් ව්මෙයාගෙ නිව් පොටොස් කියලා දාලා රෙප් ගන්නවනෙ :D

    "අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla" කියන එකා අයිත උගේ ජාතකේ ගැන කියනවද:sorry::sorry::sorry: පව්බන් ඌ පොඩිකලේම ඔයවගේ අතවරයට පත් උනාම ඌම මානසිකව වැටෙනවා:(:(
    ස්මහරවිට උගේ තාත්තට ගමේ මිනිස්සු කියනවා ඇත්තේ "හොරිකඩ බල්ල" කියල වෙන්න ඇති:lol::lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    "අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla" කියන එකා අයිත උගේ ජාතකේ ගැන කියනවද:sorry::sorry::sorry: පව්බන් ඌ පොඩිකලේම ඔයවගේ අතවරයට පත් උනාම ඌම මානසිකව වැටෙනවා:(:(
    ස්මහරවිට උගේ තාත්තට ගමේ මිනිස්සු කියනවා ඇත්තේ "හොරිකඩ බල්ල" කියල වෙන්න ඇති:lol::lol:

    :lol: හිනා ය්නවා වන් මෙව දැක්කම:lol:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ගොටාභය සර්, ජෙප්පෝ කුක්කෝ, ජේවීපි බල්ලෝ, පොන්න ජෙප්පෝ, මහින්ද පකයා කරමු, මහින්ද රජතුමා, විරවංශ වීරයෙක්, erosan wimalge pukgotta, erozan iju iju, j.v.p, jvp හොරු, jvp mass murders

    :)