මානසික ප්‍රශ්නයක්....

srinathSSS

Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    ithin ubath Loku seen dapn wadiya kathawat yanne nathuw hitapn. ekith badint nm inne kud danne ubat kiyanne nathi unata ekige kolla ekita kiynwad kiyla wadi kathawt ynt epa ubath ekk kiyla. ubata kalin udau krla thiynwa nm ekitath udauwak one welawak awoth udau krapn. Oy wage dewal walata ub emotionally down wenwa kiyala pennata epa ganunta. uba danuwathwa waraddak kralath naththn paduwe hitapan.
    oken galawent thiyanne ithin ubm hitha hadaganna ek. ouwa hithanne nathuwa ube wife ekk athel eke hitapn anunge ganu gana wadawenne nathuwa.
    අනිවා..... :love:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන් මට ඇති වෙන්න යාලුවො ඉන්නවා.. අතේ අගිලි ගානටවත් උන් අන්තිමට ඉතුරු වෙන්නේ නැ කෙලවිල ගියාම... අපි එක්ක අවන්කව ඉන්නේ බොහොම අඩු පිරිසක්.. ගැනුද පිරිමිද වැඩක් නැ... උන් ජීවිතේ හැම ඍතුවකම ඉන්නවා නම් උන් තමා ඇත්තම උන්... එහෙම හිටපු එකෙක්...Day life එකේදී වෙන Moment එක්ක මට වෙනසක් තෙරෙනවා... මේක වල් ඇස් දෙකකින් බලලා උත්තර හොයන්න පුලුවන් එකක් නෙවෙයි මචන්.. ගෙදර ගැනී ඉන්නවා හුකන්න ඕනේනම්... මට මේ අවුල තියෙන්නේ මගේ හිටපු හොදම එකෙක්ගේ වෙනස මගේ Mindset එක Accept නොකරන එක... එකෙන් මට ගැලවෙන්න බැරි එක... මේකෙදී මම ඒකි පස්සෙන් සෙවල් පෙරාගෙන් යැමක් නැ.. අපි සෙට් වෙන්නේ කොල්ලෝ වගේ.. අඩිය ගහනවා.. මචන් මේක පට්ටම යාලුකමක් බන්.. ඒකයි මෙහෙම...

    mn ahanne eki dunna loku line monawada???
    uba me kiyala thiyenne wena monawado magualak
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ගෑනුන්ට වයර් බන් මේ දවස් වල නාකි ගෑනියෙක් එල්ලිලා ඉන්නවා ඒකිගේ පුතත් මට වැඩිය වැඩිමල් මේකි මට මල්ලි බබා කියන්නේ
    යකෝ එළකිරියේ හැම එකාටම මේඑ දවස්වල අක්කලා, ඇන්ටිලා සෙට් වෙනවා. අපිට තමයි ඔය මොන උට්ටියෙක්වත් සෙට් වෙන්න එන්නෙ නැත්තේ :angry: :angry: :angry:
     
    • Haha
    Reactions: Candid-B

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    a kiyanne kalin hoadata fit ekata idala dan umbawa ganan ganne na loku seen da? mehema kiwwta awul ganna epa ekita wena ekek katha karanawa dan.. umben purawagaththa void eka wena ekek purawanawa.
    ketiyenma kiwwoth wena ekek hodata danenna hukanawa a nisa umbawa one naa dan
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    මචන් මට මේකට දෙන්න පුලුවන් හරි උපදෙසක් විතරක් දෙන්න. මේක මගේ මානසික ප්‍රශ්නයක්..

    මචන් මන් අවුරුදු 9ක් වගේ දන්න කෙල්ලක් ඉන්නවා. ඒකී මගේ හොදම යාලුවෙක්. මගේ ඔෆිස් එකේම,ඒ කෙල්ල මගේ හොදම යාලුවා, හැමදේම කියන සීන් එකක් තියෙන්නේ. මම බැදලා මචන් ඉන්නේ. මම කොහොමත් ඒකිට ලව් සීන් එකක් නැ,ඒත් ඒකී මමයි යාලුවෝ විදියට දෙන්නාටම උදව් කර ගන්නවා.. ඒත් ලගදී ඉදන් මේකී මට ලොකු සීන් දෙනවා.. ඒක මගේ මානසිකව ගොඩක් බලපානවා..
    මම කොහොමද බන් මේකෙන් අයින් වෙන්නේ... මට යාලුවා කියන හැගීම මචන් තියෙන්නේ.. එකම දෙයක් විස්වසයෙන් කියන්නේ.. මෙතන වල් සීන් එකක් නැ...
    Family 1st :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෙල්ලගේ පොටෝ එකක් දාපන් ටක් ගාලා උපදෙසක් දෙන්නම්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම නම් කියන්නෙ ගැනිට අම්මට තාත්තට ඇරෙන්න වෙන කිසිම එකෙක්ට උබෙ දෙවල් කියන්න යන්න එපා ඔපන් වෙන්න එපා
    උන් දවසක අනිවා එ දෙවල් උබට විරුද්දව පාවිච්චි කරනව කරනවමයි
     

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    මම නම් කියන්නෙ ගැනිට අම්මට තාත්තට ඇරෙන්න වෙන කිසිම එකෙක්ට උබෙ දෙවල් කියන්න යන්න එපා ඔපන් වෙන්න එපා
    උන් දවසක අනිවා එ දෙවල් උබට විරුද්දව පාවිච්චි කරනව කරනවමයි
    ඔව් මචන්
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    ගෑනුන්ට වයර් බන් මේ දවස් වල නාකි ගෑනියෙක් එල්ලිලා ඉන්නවා ඒකිගේ පුතත් මට වැඩිය වැඩිමල් මේකි මට මල්ලි බබා කියන්නේ
    aunty patiyo kiyanna