මානසික ප්‍රශ්නයක්....

srinathSSS

Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    මචන් මට මේකට දෙන්න පුලුවන් හරි උපදෙසක් විතරක් දෙන්න. මේක මගේ මානසික ප්‍රශ්නයක්..

    මචන් මන් අවුරුදු 9ක් වගේ දන්න කෙල්ලක් ඉන්නවා. ඒකී මගේ හොදම යාලුවෙක්. මගේ ඔෆිස් එකේම,ඒ කෙල්ල මගේ හොදම යාලුවා, හැමදේම කියන සීන් එකක් තියෙන්නේ. මම බැදලා මචන් ඉන්නේ. මම කොහොමත් ඒකිට ලව් සීන් එකක් නැ,ඒත් ඒකී මමයි යාලුවෝ විදියට දෙන්නාටම උදව් කර ගන්නවා.. ඒත් ලගදී ඉදන් මේකී මට ලොකු සීන් දෙනවා.. ඒක මගේ මානසිකව ගොඩක් බලපානවා..
    මම කොහොමද බන් මේකෙන් අයින් වෙන්නේ... මට යාලුවා කියන හැගීම මචන් තියෙන්නේ.. එකම දෙයක් විස්වසයෙන් කියන්නේ.. මෙතන වල් සීන් එකක් නැ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලගදී ඉදන් මේකී මට ලොකු සීන් දෙනවා..

    monawada dan seen??????
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    caring , respect , attention මුකුත් නැ... අපේ ජීව්ත වල අගක් මුලක් නැර හැමදේම දන්නේ අපි දෙන්නා...

    mata nm wihiluwak newei. eth bandala nm ai thawa kellek ekka close friendship ekak unath thiyaganne ?

    IDK bro
    machan badinna kalin idan mage yaluwa, hodama seen eka mata marry karanna help karath eya.
    ------ Post added on Dec 10, 2024 at 2:37 PM

    mata nm wihiluwak newei. eth bandala nm ai thawa kellek ekka close friendship ekak unath thiyaganne ?

    IDK bro
    අඹ යාලුසීන් එකක් බන්.. මගේ පවුලේ කෙනෙක් වගේ.. මම අශ්‍රය කරන්නෙත් කොල්ලෙක් වගේ එකීව..
    ------ Post added on Dec 10, 2024 at 2:39 PM
     
    • Sad
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    caring , respect , attention මුකුත් නැ... අපේ ජීව්ත වල අගක් මුලක් නැර හැමදේම දන්නේ අපි දෙන්නා...

    machan badinna kalin idan mage yaluwa, hodama seen eka mata marry karanna help karath eya.
    ------ Post added on Dec 10, 2024 at 2:37 PM
    eyawa marry kranna thibbe ekko?

    Dan eya loku scenes denawanam hemita oken ain wenna thiyenne. Nathi prashna enna kalin
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මටත් උනා ඕකම. මට වඩා ගොඩක් වය්සිනුත් වැඩියි. friendship විතරක් උනාට එක ඕනෙවට වැඩියි .උබ එච්චර ඇවිල්ලත් නැතුව ඇති . ඕකෙන් ගැලවෙන්නනම් උබට පිසිකලිම දුරස් වෙන්න වෙනවා . වෙන මොනවා කරත් වැඩක් නෑ . හිත රිද්දුවත් එයාලට දැනෙන්නේ නෑ .කරන්න යන්නත් එපා . ඒ වගේ යාලුවෝ හම්බෙන්න පින් කරන්නත් ඕනේ . මට මතකයි agri වල කිව්වා වගාවක වැවෙන අදාල නැති ඕනෑම වටිනා ගහක් උනත් වගාවට අනුව වල් පැළලු . ඒ හින්දා මෙතනට ඒ යාලු කම ගැලපෙන්නේ නෑ .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    මචන් මට මේකට දෙන්න පුලුවන් හරි උපදෙසක් විතරක් දෙන්න. මේක මගේ මානසික ප්‍රශ්නයක්..

    මචන් මන් අවුරුදු 9ක් වගේ දන්න කෙල්ලක් ඉන්නවා. ඒකී මගේ හොදම යාලුවෙක්. මගේ ඔෆිස් එකේම,ඒ කෙල්ල මගේ හොදම යාලුවා, හැමදේම කියන සීන් එකක් තියෙන්නේ. මම බැදලා මචන් ඉන්නේ. මම කොහොමත් ඒකිට ලව් සීන් එකක් නැ,ඒත් ඒකී මමයි යාලුවෝ විදියට දෙන්නාටම උදව් කර ගන්නවා.. ඒත් ලගදී ඉදන් මේකී මට ලොකු සීන් දෙනවා.. ඒක මගේ මානසිකව ගොඩක් බලපානවා..
    මම කොහොමද බන් මේකෙන් අයින් වෙන්නේ... මට යාලුවා කියන හැගීම මචන් තියෙන්නේ.. එකම දෙයක් විස්වසයෙන් කියන්නේ.. මෙතන වල් සීන් එකක් නැ...
    Loku scene kiwwuwe? Examples?
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    මටත් උනා ඕකම. මට වඩා ගොඩක් වය්සිනුත් වැඩියි. friendship විතරක් උනාට එක ඕනෙවට වැඩියි .උබ එච්චර ඇවිල්ලත් නැතුව ඇති . ඕකෙන් ගැලවෙන්නනම් උබට පිසිකලිම දුරස් වෙන්න වෙනවා . වෙන මොනවා කරත් වැඩක් නෑ . හිත රිද්දුවත් එයාලට දැනෙන්නේ නෑ .කරන්න යන්නත් එපා . ඒ වගේ යාලුවෝ හම්බෙන්න පින් කරන්නත් ඕනේ . මට මතකයි agri වල කිව්වා වගාවක වැවෙන අදාල නැති ඕනෑම වටිනා ගහක් උනත් වගාවට අනුව වල් පැළලු . ඒ හින්දා මෙතනට ඒ යාලු කම ගැලපෙන්නේ නෑ .
    මට හරි වේදනයි මචන්.. ඒක තනිකරම අඹ යාලු සීන් එකක්.. ඒත් මානසිකව ඒකෙන් ගැලවෙන්න ලේසී නැ.. මම මාස දෙකක් දගලලා බැරිම තැන මේකේ මේ දැම්මේ.

    Loku scene kiwwuwe? Examples?
    caring , respect , attention මුකුත් නැ. ඉස්සර වගේ හොයලා බලන්නේ නැ. අපි මචන් සෙට් වෙනවා කනවා බොනවා.. ගේවල් වල ඔක්කොම එක්ක Trip යනවා... එහෙමයි... ඒකී බදින්න ඉන්න කොල්ලා පවා මම දන්නවා.. ඌත් මගේ යාලුවෙක්.. ඌත් කිසිම අවුලක් නැ...
    ------ Post added on Dec 10, 2024 at 2:49 PM
     
    • Like
    Reactions: sahan50

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මට හරි වේදනයි මචන්.. ඒක තනිකරම අඹ යාලු සීන් එකක්.. ඒත් මානසිකව ඒකෙන් ගැලවෙන්න ලේසී නැ.. මම මාස දෙකක් දගලලා බැරිම තැන මේකේ මේ දැම්මේ.
    ohoma thamai ban. sansara ganu denu wennath athi. oka unama thama therenne. wena unta hithenne apita kiyala ana ganna enawa kiyala. ehema seen ekak na. ana gannawanm othana ona tharam wena unuth athi. physicalima duras weyan. eka para duras unoth wada hodai. passe call eken yalukama thiya ganna durin. owa passe nikanma adu wela yanawa kaleth ekka.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    මට හරි වේදනයි මචන්.. ඒක තනිකරම අඹ යාලු සීන් එකක්.. ඒත් මානසිකව ඒකෙන් ගැලවෙන්න ලේසී නැ.. මම මාස දෙකක් දගලලා බැරිම තැන මේකේ මේ දැම්මේ.

    caring , respect , attention මුකුත් නැ. ඉස්සර වගේ හොයලා බලන්නේ නැ. අපි මචන් සෙට් වෙනවා කනවා බොනවා.. ගේවල් වල ඔක්කොම එක්ක යනවා... එහෙමයි... ඒකී බදින්න ඉන්න කොල්ලා පවා මම දන්නවා.. ඌත් මගේ යාලුවෙක්.. ඌත් කිසිම අවුලක් නැ...
    ------ Post added on Dec 10, 2024 at 2:49 PM
    Ehema thamai ithin. Kelinma ahuwoth "ay oyage friendship eka tikak awul wage?" Kiyala?

    @hpalpola mekata wisadumak denna
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    මටත් උනා ඕකම. මට වඩා ගොඩක් වය්සිනුත් වැඩියි. friendship විතරක් උනාට එක ඕනෙවට වැඩියි .උබ එච්චර ඇවිල්ලත් නැතුව ඇති . ඕකෙන් ගැලවෙන්නනම් උබට පිසිකලිම දුරස් වෙන්න වෙනවා . වෙන මොනවා කරත් වැඩක් නෑ . හිත රිද්දුවත් එයාලට දැනෙන්නේ නෑ .කරන්න යන්නත් එපා . ඒ වගේ යාලුවෝ හම්බෙන්න පින් කරන්නත් ඕනේ . මට මතකයි agri වල කිව්වා වගාවක වැවෙන අදාල නැති ඕනෑම වටිනා ගහක් උනත් වගාවට අනුව වල් පැළලු . ඒ හින්දා මෙතනට ඒ යාලු කම ගැලපෙන්නේ නෑ .
    ඔව් බන්....
     
    • Like
    Reactions: Nidarshana_k

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    If you are a man don't expect caring and attention from others

    Specially from woman!

    පිරිමියෙක් වෙන එකේ පලමු දේ තමා කාගෙන්වත් ඔහොම ඉමොශනල් හුත්තවල් බලාපොරොත්තු නොවී ඉන්න එක

    Caring / attention හොයන් යන්නෙ ගෑනු. අනික උබ බැදපු එකෙක් නම් වෙන ගෑනුන්ගෙන් කෙයාරින් හොයන් යන්නෙ රෙද්දටද බන්

    ටෝක් කරල හුකපන් නැත්තන් නිකන් ඉදපන්. යාලුවො වගේ ඉන්න නම් කොල්ලො ටිකක් හොයා ගනින්

    ගෑනුත් එක්ක යාලුකම් තියාගන්න සෑහෙන කැරිස්මා එකක් ඔනෙ. නැත්තන් නෝන්ඩි වෙනව
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔචර අදුරනවා නම් කෙලින් අහපන් ඒකිට මොකක් හරි ප්‍රශ්නයක් ද කියලා
    කතාවෙන් හැසිරීමෙන් අමුතක් තේරෙනවා කියලා
    උබටම විසදා ගන්න පුළුවන් ඔය ප්‍රශ්නය මම කරලා තියෙනවා
     
    • Like
    Reactions: srinathSSS

    hpalpola

    Well-known member
  • Ehema thamai ithin. Kelinma ahuwoth "ay oyage friendship eka tikak awul wage?" Kiyala?

    @hpalpola mekata wisadumak denna
    මේක සාමාන්‍ය මානසික තත්ත්වයක්. වැඩේ තියෙන්නෙ මේ අදාළ මහත්මයා බෞද්ධ ප්‍රතිපදාව අනුව මේ වෙලාවේ කටයුතු කරන එකක් නැති වීම. මට පුළුවන් වෙන්නෙ ඒ ආශ්‍රයෙන් දෙයක් කියන්න විතරයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    RABvZm6.gif

    ඒකිගෙ නම්බර් එක pm දාපන් බලන්න.. මොනවහරි කරලා දෙන්නම්..
    හරිගියපසු ගාස්තු ගෙවන්න..