මානසික ප්‍රශ්නයක්....

srinathSSS

Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Ehema thamai ithin. Kelinma ahuwoth "ay oyage friendship eka tikak awul wage?" Kiyala?

    @hpalpola mekata wisadumak denna
    අහනවා මචන්.. ඒත් එකට නැ කියන්නේ. ඒත් මට වෙනස පේනවා.. මෙතන මචන් වල් සීන් එකක් නැ. යාලුකමක් මචන්.. අදරෙයි යාලුවෙන් විදියට...පට්ටටම... මන් බදින්න කලින් ඉදන් මගේ යාලුවා. මචන් මෙතන මානසිකව බලපාලා තියෙන්නේ දුකට සැපට දෙකටම හිටිය හොදම යාලුවෙක්ගේ වෙනස මට Accept කරන්න බැරි එක.. එයා ඒ වෙනස ignore කරන එක...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,324
    113
    ප*යාගල
    sorry.com
    Busy කියල මග අරින්න බලපන්. Physically දුරස් වෙයන් ඉතින්. වයිෆා දැනගත්තොත් කොහොමත් කෙස් වෙයි උන් කැමති නැනෙ තමන්ගෙ මිනිහා ගැන වෙන ගැනු ඔනිවට වඩා දැනගන්න්වට. උන්ට ඔව පැහැදිලි කරල තෙරුම් කරන්න බැ.මටත් ඉන්න්ව ඔහොම යාලුවෙක් කෙල්ලෙක්.ඔනි දෙයක් කතා කරන්න පුලුවන් ඉතින්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    අහනවා මචන්.. ඒත් එකට නැ කියන්නේ. ඒත් මට වෙනස පේනවා.. මෙතන මචන් වල් සීන් එකක් නැ. යාලුකමක් මචන්.. අදරෙයි යාලුවෙන් විදියට...පට්ටටම... මන් බදින්න කලින් ඉදන් මගේ යාලුවා. මචන් මෙතන මානසිකව බලපාලා තියෙන්නේ දුකට සැපට දෙකටම හිටිය හොදම යාලුවෙක්ගේ වෙනස මට Accept කරන්න බැරි එක.. එයා ඒ වෙනස ignore කරන එක...
    Prashne thiyenne e ganita wenna puluwan, manasika wadayak, stressed, irisiyawak. Umbe prashnayak nathuwa athi.
     
    • Like
    Reactions: srinathSSS

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Busy කියල මග අරින්න බලපන්. Physically දුරස් වෙයන් ඉතින්. වයිෆා දැනගත්තොත් කොහොමත් කෙස් වෙයි උන් කැමති නැනෙ තමන්ගෙ මිනිහා ගැන වෙන ගැනු ඔනිවට වඩා දැනගන්න්වට. උන්ට ඔව පැහැදිලි කරල තෙරුම් කරන්න බැ.මටත් ඉන්න්ව ඔහොම යාලුවෙක් කෙල්ලෙක්.ඔනි දෙයක් කතා කරන්න පුලුවන් ඉතින්
    මගේ වයිෆ් වුනත් දන්නවා මචන්.. අවුරුදු 9ක් 10ක් ඉදන් දන්නේ.
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    If you are a man don't expect caring and attention from others

    Specially from woman!

    පිරිමියෙක් වෙන එකේ පලමු දේ තමා කාගෙන්වත් ඔහොම ඉමොශනල් හුත්තවල් බලාපොරොත්තු නොවී ඉන්න එක

    Caring / attention හොයන් යන්නෙ ගෑනු. අනික උබ බැදපු එකෙක් නම් වෙන ගෑනුන්ගෙන් කෙයාරින් හොයන් යන්නෙ රෙද්දටද බන්

    ටෝක් කරල හුකපන් නැත්තන් නිකන් ඉදපන්. යාලුවො වගේ ඉන්න නම් කොල්ලො ටිකක් හොයා ගනින්

    ගෑනුත් එක්ක යාලුකම් තියාගන්න සෑහෙන කැරිස්මා එකක් ඔනෙ. නැත්තන් නෝන්ඩි වෙනව
    මචන් උබ කියන එක හරි... මම මුලින්ම කියලා තියෙනවා මේකි අශ්‍රය කලේ කොල්ලෙක් වගේ කියලා...
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    ආසයි බයයි කියන්න ලැජ්ජයි ලු 🤭
    මචන් ඕනේ දෙයක් කියපන්.. අවුල්ක් නැ.. මගේ මානසික තත්වය කිව්වේ...

    මේක සාමාන්‍ය මානසික තත්ත්වයක්. වැඩේ තියෙන්නෙ මේ අදාළ මහත්මයා බෞද්ධ ප්‍රතිපදාව අනුව මේ වෙලාවේ කටයුතු කරන එකක් නැති වීම. මට පුළුවන් වෙන්නෙ ඒ ආශ්‍රයෙන් දෙයක් කියන්න විතරයි.
    ඔබ වහන්සේ / ඔබතුමා ගෙන් කාරුණික පිලිතුරක් බලාපොරොත්තු වෙමි...
    ------ Post added on Dec 10, 2024 at 3:22 PM
     
    Last edited:
    • Like
    Reactions: charitha2011

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    ithn monawada dena loku seen???
    pahadili karapanko
    මචන් මට ඇති වෙන්න යාලුවො ඉන්නවා.. අතේ අගිලි ගානටවත් උන් අන්තිමට ඉතුරු වෙන්නේ නැ කෙලවිල ගියාම... අපි එක්ක අවන්කව ඉන්නේ බොහොම අඩු පිරිසක්.. ගැනුද පිරිමිද වැඩක් නැ... උන් ජීවිතේ හැම ඍතුවකම ඉන්නවා නම් උන් තමා ඇත්තම උන්... එහෙම හිටපු එකෙක්...Day life එකේදී වෙන Moment එක්ක මට වෙනසක් තෙරෙනවා... මේක වල් ඇස් දෙකකින් බලලා උත්තර හොයන්න පුලුවන් එකක් නෙවෙයි මචන්.. ගෙදර ගැනී ඉන්නවා හුකන්න ඕනේනම්... මට මේ අවුල තියෙන්නේ මගේ හිටපු හොදම එකෙක්ගේ වෙනස මගේ Mindset එක Accept නොකරන එක... එකෙන් මට ගැලවෙන්න බැරි එක... මේකෙදී මම ඒකි පස්සෙන් සෙවල් පෙරාගෙන් යැමක් නැ.. අපි සෙට් වෙන්නේ කොල්ලෝ වගේ.. අඩිය ගහනවා.. මචන් මේක පට්ටම යාලුකමක් බන්.. ඒකයි මෙහෙම...
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com

    me part ekama nemeida ithin dan oya wela thiyenne. eka gana dannawa nam mokatada thawath wada wenne.
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    me part ekama nemeida ithin dan oya wela thiyenne. eka gana dannawa nam mokatada thawath wada wenne.
    මචන් මේ වසන්තය... මම කෙලවිල ඉන්න කාලේ කරේ තියාගෙන ගොඩදාපු උන්... උන්ව මට අතහරින්න බැ...සල්ලිද හැමදේම... දැන් හොදකාලේ...
     
    • Like
    Reactions: windows_ubuntu

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන් මේ වසන්තය... මම කෙලවිල ඉන්න කාලේ කරේ තියාගෙන ගොඩදාපු උන්... උන්ව මට අතහරින්න බැ...සල්ලිද හැමදේම... දැන් හොදකාලේ...

    ithin un ubawa atha arala thiyeddi uba mokakda unwa allagena nahayen adanne. unta epa nisane ubawa care karanne naththe. minissunge hithe balen ida hoyanna epa bro. anthimata ubatamayi kelawenne
     
    • Like
    Reactions: srinathSSS

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    ithin un ubawa atha arala thiyeddi uba mokakda unwa allagena nahayen adanne. unta epa nisane ubawa care karanne naththe. minissunge hithe balen ida hoyanna epa bro. anthimata ubatamayi kelawenne
    ඔව් ඒක හරි.... මගේ පොස්ට් එක කියවපන්. මම දන්නවා ඒක.. මමත් අහන්නේ මෙකෙන් ගැලවෙන ක්‍රමයක්.
     
    desh22

    Junior member
  • Aug 29, 2022
    73
    81
    18
    ithin ubath Loku seen dapn wadiya kathawat yanne nathuw hitapn. ekith badint nm inne kud danne ubat kiyanne nathi unata ekige kolla ekita kiynwad kiyla wadi kathawt ynt epa ubath ekk kiyla. ubata kalin udau krla thiynwa nm ekitath udauwak one welawak awoth udau krapn. Oy wage dewal walata ub emotionally down wenwa kiyala pennata epa ganunta. uba danuwathwa waraddak kralath naththn paduwe hitapan.
    oken galawent thiyanne ithin ubm hitha hadaganna ek. ouwa hithanne nathuwa ube wife ekk athel eke hitapn anunge ganu gana wadawenne nathuwa.