Outlander PHEV එක මොකද බන් මෙච්චර ගණන් ගියේ එක පාරටම.![]()
![]()
![]()
ඇත්තම හේතුව මොකක්ද උනේ ? දැන් ඇයි මේක වැඩිය sale වල නැත්තේ ? ගෙන්න දෙන්නේ නැද්ද බන් ? united motors ekenam තියෙනවා![]()
Outlander එකේ Duty එක වෙනවා මචං රු. 8,956,750ක්. ඕක තමයි ඉතින් කෙලවෙන්න හේතුව.

Outlander PHEV එක මොකද බන් මෙච්චර ගණන් ගියේ එක පාරටම.![]()
![]()
![]()
ඇත්තම හේතුව මොකක්ද උනේ ? දැන් ඇයි මේක වැඩිය sale වල නැත්තේ ? ගෙන්න දෙන්නේ නැද්ද බන් ? united motors ekenam තියෙනවා![]()

ithin bn mewata electric ewata gahana widiyata neweida bn![]()
මම 2014 ගෙනහල්ලා register කරන්නේ නැතුව තිබුන 1ක් ගත්තා..90ක් උනා..දැන් මාස 2කත කලින්

A. සිරියා;21411851 said:

gon pakya. ape salli walin kooti gananwala vahana wala yanawa.![]()