OUTLANDER SUV

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,205
    1
    943
    113
    Borella
    මචන්ලා මම මාර ආසාවෙන් ඉන්නෙ outlander එකක් ගන්න ...දන්නා අය ඉන්නවනම් වාහනේ ගැන දැන ගන්න විස්තර මොනවහරි කියනවද?
    ලක්ෂ 85ට වගේ ගන්න තියෙනවද බන්
    තෙල් වැඩකරන්නෙ කොහොමද බන්
    PHEV කියන්නේ මොකක්ද
    HYBRID නැති ඒවත් තියෙනවද
    SECOND HAND MARKET තියේද
    2014 වගේ එකක් කීයක් වේවිද
    images
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    PHEV kiyanne bn Plug in Hybrid EV kiyana eka bn...

    oka leaf eka wage current eken charge karannai thel gahala hybrid widiyata dekatama use karanna puluwan ekak all in one ekak bns...:yes::yes:

    use karla nam na... so danne na condition consumption gana
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Rep kapapau pakayata kiyanne. Tota kasana salli netham ganin alto ekak. Tel hondata karanawa. Kunu kolleta duwapan ekalla. Kasanne netham pakatada laksha 85ta mekak ganne.

    Rep kapapu ekata meka demme. Anith un taraha wenna epa.
     
    • Like
    Reactions: JesonRulez

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මචන්ලා මම මාර ආසාවෙන් ඉන්නෙ outlander එකක් ගන්න ...දන්නා අය ඉන්නවනම් වාහනේ ගැන දැන ගන්න විස්තර මොනවහරි කියනවද?
    ලක්ෂ 85ට වගේ ගන්න තියෙනවද බන්
    තෙල් වැඩකරන්නෙ කොහොමද බන්
    PHEV කියන්නේ මොකක්ද
    HYBRID නැති ඒවත් තියෙනවද
    SECOND HAND MARKET තියේද
    2014 වගේ එකක් කීයක් වේවිද
    images

    One month witara rent ekata use kala.fuel 11km witara within colombo karanawa.long distance ita wedi athi. wahane maru.85lkhs thibbe mul dawaswala.dan 116lkhs witara wenawa.hybrid nethi modle ekak thiyanawa.eka paranai.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,205
    1
    943
    113
    Borella
    Rep kapapau pakayata kiyanne. Tota kasana salli netham ganin alto ekak. Tel hondata karanawa. Kunu kolleta duwapan ekalla. Kasanne netham pakatada laksha 85ta mekak ganne.

    Rep kapapu ekata meka demme. Anith un taraha wenna epa.
    mm rep kapuwe naha ban,,check karala balapan mm me danui log une