outside Fiverr orders අරන් නෑ. හොඳම client කෙනෙක් එලියෙන් කරමු කියනවා.

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    ඌ දැන් වැඩ ටික fiverr එකට එලියෙන් කරමුයි කියනව. මගෙ ඉඳපු හොඳම client කෙනෙක්. සෑහෙන්න වැඩ ටිකක් කරගෙන තියෙනව fiverr through. හැම එකටම 5 star ratings + tips
    දැන් ඌ company එකක් start කරල උගෙ ඔක්කොම records/ payments company accounts වලින් පෙන්නන්න ඕනෙ නිසා මගෙ mail එක ඉල්ලගෙන එලියෙන් කරමු කියල කතාරගත්තා.
    50% upfront payment එක දෙන්නම් කිව්ව start කරන්න කලින්. ඉතුරු 50% වැඩේ කරාට පස්සෙ. එහෙම.

    මට දැනගන්න ඕන මේකට agreement එකක් හදාගන්නෙ කොහොමද?
    payment terms හදන්නෙ කොහොමද?
    උට paypal බෑලු. accounting purposes නිසා company account එකෙන් යන්නඕනෙ.

    මට තියෙන්නෙ payoneer / payhere විතරයි.
    payoneer එකෙන් ගන්න එකද හොඳ නැත්තන් direct bank transfer එකක් දාගන්න එකද? නැත්තන් payhere එකෙන්ම ගන්නද?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    Wise එකෙං දාගං
    wise thiynawa nam mechara nahinne nane.

    ugen letter ekak ganin, uba euge eke weda kranwa; USD payment enwa kiyala.
    eka dila bank ekakin PFCA account ekak hadanna. passe ekata aruta salli ewanna kiynna
    2 - 4 days time ekek yanna puluwan depending on the bank
    normal acc ekata gnna barida? mokakda PFCA eke thiyna benifits?
    letter ganna eka nam echara sure deyak newei.
     
    • Like
    Reactions: wissnshaftler

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    ගොඩක් කල් වැඩ කරලා trust එකක් තියෙනවා නම් genuine බුවෙක් කියලා හිතෙනවාම නම්, අඩු කුලේ රටක පොරක් නෙමෙයි නම් agreement too serious ගන් නැතුව වැඩ කරන එකේ ලොකු case එකක් නෑ (in my experience). Payoneer පටන් ගනින්, monthly payment වලට. PFCA එකත් හොදයි
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    wise thiynawa nam mechara nahinne nane.

    normal acc ekata gnna barida? mokakda PFCA eke thiyna benifits?
    letter ganna eka nam echara sure deyak newei.
    Normal account ekakatath salli ganna puluwan. PFCA ekak haduwoth USD hari e ewana currency eken hari thama balance eka maintain wenne. Poliya adui 1% wage thiyenne. Habai USD eka 350 ta withara giyoth account balance ekath rupee walin wadi wenawa.

    Dana salli edama withdraw karagannawa nm normal bank account ekak use kara kiyala wenasak na.
    PFCA gaththath normal account ekak gaththath bank eke SWIFT code eka customer ta yawanna ona. Ethakota customer ta payment eka karanna puluwan.
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඌ දැන් වැඩ ටික fiverr එකට එලියෙන් කරමුයි කියනව. මගෙ ඉඳපු හොඳම client කෙනෙක්. සෑහෙන්න වැඩ ටිකක් කරගෙන තියෙනව fiverr through. හැම එකටම 5 star ratings + tips
    දැන් ඌ company එකක් start කරල උගෙ ඔක්කොම records/ payments company accounts වලින් පෙන්නන්න ඕනෙ නිසා මගෙ mail එක ඉල්ලගෙන එලියෙන් කරමු කියල කතාරගත්තා.
    50% upfront payment එක දෙන්නම් කිව්ව start කරන්න කලින්. ඉතුරු 50% වැඩේ කරාට පස්සෙ. එහෙම.

    මට දැනගන්න ඕන මේකට agreement එකක් හදාගන්නෙ කොහොමද?
    payment terms හදන්නෙ කොහොමද?
    උට paypal බෑලු. accounting purposes නිසා company account එකෙන් යන්නඕනෙ.

    මට තියෙන්නෙ payoneer / payhere විතරයි.
    payoneer එකෙන් ගන්න එකද හොඳ නැත්තන් direct bank transfer එකක් දාගන්න එකද? නැත්තන් payhere එකෙන්ම ගන්නද?
    ගාන ගොඩක් ලොකුනම් ප්‍රවේසමෙන් පොලු තිබ්බොත් සොරි තමයි
     
    • Like
    Reactions: rukshrulz