ඌ දැන් වැඩ ටික fiverr එකට එලියෙන් කරමුයි කියනව. මගෙ ඉඳපු හොඳම client කෙනෙක්. සෑහෙන්න වැඩ ටිකක් කරගෙන තියෙනව fiverr through. හැම එකටම 5 star ratings + tips
දැන් ඌ company එකක් start කරල උගෙ ඔක්කොම records/ payments company accounts වලින් පෙන්නන්න ඕනෙ නිසා මගෙ mail එක ඉල්ලගෙන එලියෙන් කරමු කියල කතාරගත්තා.
50% upfront payment එක දෙන්නම් කිව්ව start කරන්න කලින්. ඉතුරු 50% වැඩේ කරාට පස්සෙ. එහෙම.
මට දැනගන්න ඕන මේකට agreement එකක් හදාගන්නෙ කොහොමද?
payment terms හදන්නෙ කොහොමද?
උට paypal බෑලු. accounting purposes නිසා company account එකෙන් යන්නඕනෙ.
මට තියෙන්නෙ payoneer / payhere විතරයි.
payoneer එකෙන් ගන්න එකද හොඳ නැත්තන් direct bank transfer එකක් දාගන්න එකද? නැත්තන් payhere එකෙන්ම ගන්නද?