ehema ekak karannath adumatharame laksha 4 5k yata karanna one machan. naya wela karala wadak na. naya gewaddi laabe iwara wei. ethakota ithuruwak nathi wenawane ban. dan mata wela thiyenne athe satha 5k nathi ekane. thawa awudu 5k ada gaththoth aye podi hari oluwa issillak mata thiyei machan. gewichcha awrudu 9ma wathure giya kiyala mathak weddi thamai ban mage bokka pichchila yanne. awrududu 9k duk widala ada aye his athin. koi tharan dewal hithe thiyan da ban man lankawata awe. ewa ithin dan katha karalawath wadak na.
ayi awrudu 5k uparimayen kattak kaala hamba karapan salli ube namin witharak thiyahan, ita passe hodata mole saha ube field eke hakiyawai experience ekai yodagena kadayak dala patan ganin. waradinna thiyana chance eka adui hoda minihekta me loke. dan wayasa kiiyada
meka balahan, baluwada
http://www.elakiri.com/forum/showthread.php?t=1564346


oya karapu ewata karapu unta vipaka labei 

අතේ සතේ නැතුව ණය වෙලානෙ නඩු කියන්න යන්න හදන්නෙ දැන් උඹ... එක මහ බොරු වැඩක්....මම නම් කියන්නෙම තාම උඹට හරි හම්බ කරගන්න පුළුවන් එක ආපහු රට ගිහිල්ල හම්බ කරගනින්....උඹේ අතේ මිටේ යහමින් සල්ලි තියෙනෙ වෙලාවක නං උඹ නඩු කිව්වට අවුලක් නෑ....ණය වෙලා නඩු කියන එක නං මහ බොරුම වැඩක් කියලයි මට නං හිතෙන්නෙ....කොහොම උනත් උඹ හොදට කල්පනා කරල තීරණයක් ගනින්....කබලෙන් ලිපට වැටෙන වැඩ නං කරන්න එපා....