P for පෑන්ටි..

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    ඇමරිකන් කාරයන්ට අපේ නම් – ගම් දුරකතනයෙන් කියන කොට බොහෝ විට අර මිලිටරි ක්‍රමේට තමයි කියන්න වෙන්නේ. නැත්නම් උන්ට තේරෙන්නෙ නෑ.



    N for නැන්සි… I for ඉන්ඩියා… H for හෙන්රි…. A for ඇපල්… L for ලයනල් වගේ..


    අපිටත් එහෙමයි. උන්ගේ නම් සමහර වෙලාවට මීටර් වෙන්නෙ නෑ. එහෙම වෙලාවට අර මිලිටරි ක්‍රමය යොදා ගන්නවා. මේ ළඟදි මගෙ වයිෆ් මට කොම්පනියක නම කීවා දුරකතනයෙන්. ඒ නම “පැනෆොටො ” එයා වැඩි හොඳට ඒක මිලිටරි ක්‍රමේට කීවේ මෙහෙමයි.


    P for පෑන්ටි… ( මේ ගෑනිටත් පිස්සු මාත් එක්ක ඉඳලම )


    ජොකා මෙන්ම පෑන්ටියත් පරිණාමය වෙලා තියෙන්නෙ අමුඩයෙන්මයි. ජොකා නම් පරිණාමයේ ඉහළම තැනට ගිහිල්ලා නැවතුනා. ඒත් පෑන්ටිය , අමුඩෙන් පටන් ගෙන ඉහළම තැනට ගිහින් දැන් ආපස්සට අමුඩෙ තිබුණු තැනටම ගිහිල්ලා.


    මීට වසර 50 කට පෙර තිබුනු පෑන්ටි මහ විශාලයි. වස කැතයි. පළාතක්ම වසා ගන්නවා. ඒව දකින කොට මට සිහියට එන්නේ ; ඉස්සර අපේ තාත්තා වත්තේ කෙහෙල් ගහක සරුවට කෙහෙල් කැණක් හැදුනම ඇස් වහ කාරයන්ගෙන් , වවුලන් ගෙන් , ලේන්නුන් ගෙන බේර ගන්න පොහොර ගෝනියකින් ආවරණයක් හදනව. ආං ඒක වාගෙයි.


    ඒත් දැන් ඒක ටිකෙන් ටික ආ පස්සට ගිහින් ආයෙමත් හීන් පටියක් ගානටම ඇවිල්ල. ඒ ” thongs ” පුදුමේ කියන්නේ පුංචි වෙන්ට , වෙන්ට මිළ ඉහල යනව.


    bi කියන්නේ දෙකට.
    උදා : bi – sexual
    bicycle
    bicarbonate
    bi-weekly වගේ. එතකොට skinny කියන්නේ ඇඟටම ඇළුණු කෙටි නාන ඇඳුම්. bi- skinny කියන එකෙන් තමා ඔය කෑලි දෙකේ නාන ඇඳුම හෙවත් බිකිනිය හැදුනේ. බිකිනියත් පෑන්ටියක්.



    සමහර තැන් වල වාර්ෂිකව පැවැත්වෙනව කෙටිම බිකිනිය තෝරන තරඟ. බොරු කියන්නෙ මොකටද මා නම් දන්නෙ නැහැ ඒවා පැවැත්වෙන තැන්. අහල තියෙනවා විතරයි,

    ජොක්කු ගැන වගේ නෙවි , පෑන්ටි ගැන එක දිගට ලියා ගෙන යන්න අමාරුයි. හිත හීලෑ නෑ. හිත කැලේ යනව. එහෙන් මෙහෙන් තමයි ලියන්න වෙන්නෙ.


    අපි , පිරිමි කොහොමටත් ආසයි මේ පෑන්ටි වලට. යුද්ධෙට යන හමුදා භටයො තම බිරිඳගේ හෝ පෙම්වතියගේ පෑන්ටිය හෙල්මට් අස්සෙ දමා ගෙන යනවළු. ලංකාවෙත් ඉන්නේ ඔය පෑන්ටිස් අප්පුහාමිලා, පෑන්ටිස් සිඤ්ඤොලා එහෙම. ඒ පෑන්ටිවලට ආදරේ අය.


    කුඩා ගැහැණු ළමයෙක් ගහක් උඩ නැග ගෙන සෙල්ලම් කරමින් හිටිය. ඔය වෙලාවට ඔතනින් ගියා ගමේ ග්‍රාමසේවක. මිනිහ උඩ බලන කොට දැක්ක කෙල්ල පෑන්ටියක් ඇඳල නැති වග. මිනිහට දුක හිතිල රුපියල් දහයක් දුන්නලු අම්මට කියල පෑන්ටියක් මහ ගන්න කියල.
    මේක දැන ගත්ත කෙල්ලගෙ අක්ක. අක්කා මොකද කළේ … පහුවදා ග්‍රාම සේවක එතනින් යන වෙලාව අල්ලල නැග්ග ගහට. ග්‍රාම සේවක ඒ ළමයට ගහෙන් බහින්න කියල රුපියල් 2.50 ක් දුන්නලු..

    ( bic රෙසර් එකක් ගන්න කියල.)


    මේ තවත් පෑන්ටි කතාවක්. ප්‍රේමදාස ජනාධිපති කාලේ කවට ඇමැත්තෙක් හිටිය ඒ. ජේ. රණසිංහ කියල .ඔය දැනුත් ඉන්නෙ මර්වින් , වීරවංශ වගේ කවටයන්.. මිනිහ ඒ . ජේ රණසිංහ දවසක් කියල තියෙනව ප්‍රසිද්ධියේ…. ප්‍රේමදාස මහත්තයගේ සෙරෙප්පු හෝදපු වතුර උනත් තම්න් බොන්න ලෑස්තියි කියල. මිනිහ ඉන් අදහස් කරන්නේ තමන්ගෙ තියෙන හිතවත්කම.
    ඕකට අපේ කොල්ලෙක් කියල තිබුණ පත්තරේට , සෙරෙප්පු වතුර නෙවෙයි ,ආර්යාවගේ ජංගිය තම්බපු වතුර බිව්වත් අපට මොකද කියල…..



    ලංකාවෙ වගේම මෙහෙත් ඉන්නව ඔහොම අසහන කාරයෝ. උන්ට තමා මේ වගේ දැන්වීම් වල් පත්තරවල පළ වෙන්නේ..


    ” පාවිච්චි කළ පෑන්ටි විකිණීමට ඇත ” කියල
    ඔය වගේම දැන්වීමක් කලකට පෙර ලංකාවෙ ඉන්ගිරිසි පත්තරෙක තිබුණ.


    “panty cupboard for sale , main street , Hanwella ” කියල. පහුවදා ගෑණු පෝලිමේ එනවලු. ඒ මුද්‍රණ දෝෂයක්. එය pantry cupboard for sale කියා නිවැරදි විය යුතුය.


    ඔහොම පටි පෑන්ටි අඳින කෙල්ලක් මගේ ඔෆීස් එකෙත් ඉන්නව. ළඟදි ආවෙ. කෙල්ලගෙ නම ජුලියට්. ජුලියට් දවසක් බිම වාඩිවෙලා ෆයිලින් කැබිනට් එකක යට ලාච්චුව ඇරගෙන මොනවද හොයනව. මම ඔතනින් යන කොට දැක්ක රෝස පාට පටිය. කෝකටත් මම ආයෙ සැරයක් බැලුව. කෙල්ලට ලැජ්ජ හිතිල ඒක අතින් වහ ගන්න හැදුව.


    අනෙ…හ්.. අපි දැකල නැති මොණරතැන්න..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    40917601.jpg
    පෑන්



    cupofmilkteaandspoonthu.jpg
    ටී
     
    Last edited: