p8 lite තියෙන උන් වරෙන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    p8 lite තියෙන උන් වරෙන්

    මම Huawei P8 Lite එකක් ගන්න හදන්නෙ ලබන මාසෙ.එලකිරි උන්ම තමා සෙට් කරල දුන්නෙ. උබල කා ගාව හරි දැනට ඔය ෆෝන් එක තියෙනවනම් මට පොඩ්ඩක් කියපන්

    battery life
    UI
    touch(ටච් අවුල් කියල එකෙක් කිවුවා)
    camera
    body
    etc....

    එක ගැන.rep දෙනු ලැබේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    huawei_p8_lite-2026%20(1).jpg
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    859
    499
    63
    Maama use karanawa patta.
    Cam eka ela.
    Performance supiri maara speed.
    Battery bahina seen eka nam tikak thiyanwa.
    Eke price ekath ekka paadu naa.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කලබලවෙලා ෆෝන් ගන්න එපා ඔකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක බලහන්:)
    රෙපෙයාර් කරන තැන්වලින් අහලා බලහන් ඕක රෙපෙයාර් වලට ගන්නවාද කියලා
    හැම වෙලාවෙම branded ෆෝන් අර ගන්න බලපන් මොනවාහරි අවුලක් ගියොත්
    උදව් කරන්න ලේසි :)
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මන් නම් කියන්නේ ගන්න එපා මචං .
    බැටරිය පැය 8 න් බහිනවා .

    ෆෝන් එක ස්පීඩ් .
    කැමරා හොඳයි ..
    ඒත් බැටරි බහිනකොට තේරෙයි .
    හැබැයි කල් යයි :dull:

    වෙන එකක් ට්‍රයි කරපන් .
    දැන් ඔයිට වඩා ෆෝන් තියනවා නේ බන් ඔය ගානට .

    ලස්සන විතරයි :dull:
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මම use කරනවා. දැන් අරගෙන මාසයක් විතර ඇති.
    පොන් එක නියමයි ගානට වටිනවා. ui system එකත් මරු.
    back camera එක 13 තියෙනවා එත් මමනම් එච්චර සැටිස් නැ කැමරා එකට. විඩියෝ quality samsung එකක් බලද්දි මේකේ මදි. front camera එක රෑටනම් එච්චර හරිනෑ(skype වගේ use කරනවනම්)

    battery එක මම හරියටම චේක් කලා. මේහේමයි data ඔන් කරලානම් හරියටම දවස් එක හමහරක් තියගන්න පුළුවන්.එත් online apps වැඩිවෙන තරමට බැටරි අඩුවෙනවා

    data offනම් හරියටම දවස් 3ක් කැත නැතිව තියගන්න පුළුවන් නොර්මල් යුස් කරලා
    ඩිසයින් එක නම් පුල් ඩීසන්ට්

    හැබැයි samsung j7 යන්න පුළුවන්නම් එකහොදයි මම හිතන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    සොහොන;19182452 said:
    කලබලවෙලා ෆෝන් ගන්න එපා ඔකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක බලහන්:)
    රෙපෙයාර් කරන තැන්වලින් අහලා බලහන් ඕක රෙපෙයාර් වලට ගන්නවාද කියලා
    හැම වෙලාවෙම branded ෆෝන් අර ගන්න බලපන් මොනවාහරි අවුලක් ගියොත්
    උදව් කරන්න ලේසි :)

    ලංකාවෙනම් මචන් huawei ෆෝන් වලට මාර්කට් එක තියෙනවා. අනික මේක හොද ෆෝන් එකක් හින්ද කොහොමත් හැදෙයි මාර්කට් එක.
    රෙපයාර් නම් බැලුවෙ නෑ.
    දැන් මෙහෙ huawei වැහි වැහැල හින්ද repair අවුලක් වෙන එකක් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මන් නම් කියන්නේ ගන්න එපා මචං .
    බැටරිය පැය 8 න් බහිනවා .

    ෆෝන් එක ස්පීඩ් .
    කැමරා හොඳයි ..
    ඒත් බැටරි බහිනකොට තේරෙයි .
    හැබැයි කල් යයි :dull:

    වෙන එකක් ට්‍රයි කරපන් .
    දැන් ඔයිට වඩා ෆෝන් තියනවා නේ බන් ඔය ගානට .

    ලස්සන විතරයි :dull:

    :shocked::shocked: උබේ මොකක් හරි අවුලක් වගේ නේ? ඔච්චර ඉක්මනට කොයි ෆෝන් එකේවත් බහින්නෙ නෑනෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මම use කරනවා. දැන් අරගෙන මාසයක් විතර ඇති.
    පොන් එක නියමයි ගානට වටිනවා. ui system එකත් මරු.
    back camera එක 13 තියෙනවා එත් මමනම් එච්චර සැටිස් නැ කැමරා එකට. විඩියෝ quality samsung එකක් බලද්දි මේකේ මදි. front camera එක රෑටනම් එච්චර හරිනෑ(skype වගේ use කරනවනම්)

    battery එක මම හරියටම චේක් කලා. මේහේමයි data ඔන් කරලානම් හරියටම දවස් එක හමහරක් තියගන්න පුළුවන්.එත් online apps වැඩිවෙන තරමට බැටරි අඩුවෙනවා

    data offනම් හරියටම දවස් 3ක් කැත නැතිව තියගන්න පුළුවන් නොර්මල් යුස් කරලා
    ඩිසයින් එක නම් පුල් ඩීසන්ට්

    හැබැයි samsung j7 යන්න පුළුවන්නම් එකහොදයි මම හිතන්නේ.

    තෑන්ක්ස් මචන්. සැම්සුන් එක ටිකක් ලොකු වැඩියි මචන්. අනික රැම් අඩුයි. ඒතින් huawei එක සුපිරි. අනික මට සැම්සුන් ලගෙ ෆෝන් වල පෙනුම පෙන්නන්න බෑ.
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    තෑන්ක්ස් මචන්. සැම්සුන් එක ටිකක් ලොකු වැඩියි මචන්. අනික රැම් අඩුයි. ඒතින් huawei එක සුපිරි. අනික මට සැම්සුන් ලගෙ ෆෝන් වල පෙනුම පෙන්නන්න බෑ.

    ඔවු samsung එක ලොකුවැඩියි. p8 lite එකේ ඩිසයින් එක පට්ටා. එ වගේම touch එක smooth speed එකත් හොදයි