PABX එකක් ගන්න ඕන. හොද වර්ගයක් කියන්න PABX (private automatic branch exchange) එකක් ඕන වෙලා තියෙනවා. ෆෝන් 8ක් විතර සෙට් කරන්න පුලුවන් එකක් තමයි ඕන.හොද බ්රෑන්ඩ් එකක් සහ අඩුවට ගන්න පුලුවන් තැනක් (කොළඹ අවටින්) දන්න අය කියන්නකො.