PABX එකක් ගන්න ඕන. හොද වර්ගයක් කියන්න

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    PABX එකක් ගන්න ඕන. හොද වර්ගයක් කියන්න

    PABX (private automatic branch exchange) එකක් ඕන වෙලා තියෙනවා. ෆෝන් 8ක් විතර සෙට් කරන්න පුලුවන් එකක් තමයි ඕන.හොද බ්‍රෑන්ඩ් එකක් සහ අඩුවට ගන්න පුලුවන් තැනක් (කොළඹ අවටින්) දන්න අය කියන්නකො.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Panasonic eka hodai machan .
    Model 2 k tiyanwa 8 extention tiyana .Eka model ekak card only 8 ita wada ba.anik eka 8 extention passe oni unoth extention card gahanna puluwan.