Pads ගන්න සල්ලි නැහැ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    පීරියඩ් කප් එක තමා ලේසිම බන් . එක බ්ලොග් ගාල යනවා බන් අස්සට පට්ට 😂 අමතක වෙලා නම් පයිය ඔබන්න එපා චුන්ඩගේ හිලට කප් එකේ අල්ලගන්න කෑල්ල බැස්සොත් එලොව පොල් පිනෙයි . අම්මෝ කියනකොටත් හිරිවැටෙනවා යකෝ 🤐
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මෙතන කවුරුවත්ම කාන්තාවො නැතුව ඇති... ඒකයි මේ...

    ඉස්සර පෑඩ් තිබුණෙ නෑ .. පරණ කපු රෙදි නමල තමයි ගත්තෙ .... දැන් ගෙදරක තියෙන පරණ කපු රෙදි ප්‍රමාණය හුඟක් අඩුයි ....

    එක එක්කෙනා ගෙ bleed වෙන ප්‍රමාණය වෙනස් ... එකම කෙනාගෙ උනත් දිනය අනුව වෙනස් ... heavy flow එකක් තියෙන කෙනෙකුට pad එක වුනත් නිතර මාරුකරන්න වෙනව... ඇඳුම් වල ගෑවුනාම විශේශයෙන් සුදු ඇඳුම් වල කහට පැල්ලම් යවන්න අමාරුයි ....

    කට්ටිය එක එක කතන්දර කීවට විඳලම බලන්න....
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Cups use karanna puluvanne bn.. environment ekatath hondai.. wife marry karanna kalin indalama use kara mokuth aulk une nan na use karana eke..
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Material godak thiyenava.. allergy nathi material ekak select kara ganna thiyenne.. lankave godak un baya japan kodiya pennanna bari vei kiyala 😂😂

    වෙන්න ඇති .... අපේ පිරිමි බහුතරයකට ම ජපන් කොඩිය ඕනෙ නෙ