මෙතන කවුරුවත්ම කාන්තාවො නැතුව ඇති... ඒකයි මේ...
ඉස්සර පෑඩ් තිබුණෙ නෑ .. පරණ කපු රෙදි නමල තමයි ගත්තෙ .... දැන් ගෙදරක තියෙන පරණ කපු රෙදි ප්රමාණය හුඟක් අඩුයි ....
එක එක්කෙනා ගෙ bleed වෙන ප්රමාණය වෙනස් ... එකම කෙනාගෙ උනත් දිනය අනුව වෙනස් ... heavy flow එකක් තියෙන කෙනෙකුට pad එක වුනත් නිතර මාරුකරන්න වෙනව... ඇඳුම් වල ගෑවුනාම විශේශයෙන් සුදු ඇඳුම් වල කහට පැල්ලම් යවන්න අමාරුයි ....
කට්ටිය එක එක කතන්දර කීවට විඳලම බලන්න....