page හෙල්ප් එකක් ඕනෑ.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    page හෙල්ප් එකක් ඕනෑ.

    මචන්ලා මගේ page එකේ invite කරන්න friends ලා 3500ක් ඉන්නවා. එක එක invite එක යනවන්න ගියාම එපා වෙනවා. එක සැරේ 250 කට වගේ invite යවන්න විදියක් නැද්ද. . java script එකක් වගේ. වෙන විදියක් හරි කමක් නැ

    nnlit2.jpg



    comment එකකුත් දාලා යන්න හොදේ.